ඔන්න හාහපුරා කියලා දාන්න යන පලවෙනි ත්රෙඩ් එක 
මේක Google Chrome පාවිච්චි කරන අයට හොඳ පණිවිඩයක් වෙයි.
Chrome Remote Desktop BETA
තාම මේක බීටා එකක්,මේක පාවිච්චි කරලා කට්ටියට පුලුවන් වෙනකෙනේක්ගේ පරිගණකයට සම්බන්ද වෙලා තමන්ගේ වගේ වැඩ කරන්න
මොනව උනත් අනිත් කෙනාගේ Chrome Remote Desktop BETA ඒකෙන් ජෙනරේට් කරන කෝඩ්
එක ඕන...
මේකත් අර Teamviewer එකවගේම තමයි.....
ආ තව එකක් මේක රිපොස්ට් නම් සොරි හොඳේ...........