මං chrome පාවිච්චි කරන්නේ එක හේතුවක් නිසා. ඒක තමයි Google Account එකට log වුනාම මගේ bookmarks ටික real time sync වෙනවා. Opera ත් තියෙනවා පැත්තකින් ඒක වැඩිය use කරන්නේ නැ. උබල කියන්නේ මොකද ? Opera වල google bookmark sync කරගත හැකිද 3rd party apps නොදා ? මං ඕක එච්චර try කරන්න ගියෙ නෑ (දැනගන්න අහන්නේ)
තව හේතුවක්. මේක මගේ විතරද දන්නේ නැ. Opera වල tabs open කලාම ඒවා screen එකේ top එකට හරියටම align වෙන්නෙ නැ. ඒක නිසා කෙලින්ම Mouse එක උඩටම ඇදලා එකපාරට mouse middle button click එකෙන් tabs වහන්න බැ. Chrome එකේ නම් මේ tab ටික ගානට screen එකේ top එකටම align වෙනවා. මේක maximize/minimize ප්‍රශ්නයක් නෙවේ
ඒ ටික real time sync වෙයිද ? අලුතින් windows එහෙම දැම්මොත් ඔය ටික ගන්නෙ කොහොමද. එක්කෝ opera account එකක් හදන්න වෙයි bookmark sync කරගන්න. මං firefox වලින් අයින් වුනෙත් ඔය bookmark scene එකටම තමයි. ඒකෙ firefox sync කියල රෙද්දක් තිබුනා. ඒක කවදාවත් හරියට වැඩකරන්නෙ නැ (ඒ දවස්වල) 
