chulla muchalinda

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ සීන් එක මොකද්ද???
    හරියට මීටර් නෑනෙ

    Dammika pani wedaage cousins la neh.
    Gampaha saha Kegalle inne amuthuma jeevin tikak.
    ow ow
    lagama nayolu
    podi ekage thaaththage baappa
    Pani Dhammika Lite version eka....

    muu patta salli kaarayake wenawa balahapan... mehema boru karala
    uge naayo mu

    නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය”​



    මේ නම අහලා නැති ද? "Schizophrenia" යන මානසික රෝගයට වන සිංහල යෙදුමයි මේ. ස්කිට්සො‍ෆ්‍රීනියා කියන්නෙ යමෙකුගේ හැසිරීම, සිතීමේ රටාව පමණක් නොවෙයි ප්‍රත්‍යක්ෂය, ඒ කිව්වෙ යම් පිටස්තර සිදුවීමක් හෝ සංවේදනයක් ග්‍රහණය කරගන්නා ආකාරය, පවා වෙනස් කළ හැකි බරපතල මානසික රෝගයක්.

    භින්නෝන්මාදය හා සම්බන්ධ සමාන රෝග ලක්ෂණ දරන මානසික ආබාධයන් කීපයක්ම තිබෙනවා. නමුත් ඒ සියල්ල ගැන සඳහන් කිරීමෙන් පලක් නැති නිසා, මේ ලිපියෙන් භින්නෝන්මාදය ගැන පමණක් සාකච්ඡා කෙරෙනවා.

    "සයිකො" කේස් එකක්​

    "උමතු තැනැත්තෙක්" කිව්වොත් කාගෙත් ඔළුවෙ මැවෙන්නෙ තනියම කියවන, නොපෙනෙන කෙනෙක් එක්ක කතාකරන්නකුගේ චිත්‍රයක්. ඕනෑම කෙනෙකුගේ සිතේ නොදැනුවත්වම මැවෙන මේ රූපය භින්නෝන්මාදය උත්සන්න වූ රෝගියෙක් කියලා හඳුන්වන්න පුළුවන්.
    muu aurudugaanak sidu balala wage

    Oya page tika kela wey
    Copyright claim nisa
    emanm wena ekk na bn, full video eka nane, anika meka watika ekkuth nweine
    මූගෙ මහ උන්ට මඩු වල්ගෙන් තලන්න ඕන. මේ පොඩි එකාව මානසික වෛද්‍යවරයකුට පෙන්නලා බෙහෙත් ගන්නේ නැතුව ප්‍රසිද්ධ කරලා ජෝක් එකක් කරනවාට.

    හිතපන් මූ ලොකු වුනාම මානසික ආබාධය හොඳ වුනත් මේ වීඩියෝ එක පෙන්නලා කොහොම බයිට් වෙයිද?
    MAHA EUNUTH EWAGE BN
    appai puthai denna ekthuwela ghna gemakda manda

    මොකක්ද මේ..
    කරලියට ආපු අලුත්ම සීන් එකක්ද?

    පවු පොඩි එකා. මහ උං පොඩි එකාව විකුණං කනව වගේ පේන්නෙ.
    KOHEDA PAW
    UUTH RATA KARIYEK
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ආපෝ පිස්සුද බන්
    මට ඔච්චර ට්‍රැක් පැනල තිබ්බෙ නෑ ඒ වයස් වල
    Feelings Reaction GIF
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,519
    113
    මූගෙ මහ උන්ට මඩු වල්ගෙන් තලන්න ඕන. මේ පොඩි එකාව මානසික වෛද්‍යවරයකුට පෙන්නලා බෙහෙත් ගන්නේ නැතුව ප්‍රසිද්ධ කරලා ජෝක් එකක් කරනවාට.

    හිතපන් මූ ලොකු වුනාම මානසික ආබාධය හොඳ වුනත් මේ වීඩියෝ එක පෙන්නලා කොහොම බයිට් වෙයිද?

    මොකක්ද මේ..
    කරලියට ආපු අලුත්ම සීන් එකක්ද?

    පවු පොඩි එකා. මහ උං පොඩි එකාව විකුණං කනව වගේ පේන්නෙ.
    උබලට විකාරද බන් මූගෙ මහ උන්ට උබලගෙ අපේ මහ උන්ට වඩා ලොකු knowledge එකක් තියෙනව දේවල් ගැන. නිකමට හිතපන් උබල හිතං හිටියට ඔය පොඩි එකා බයිට් වෙනව කියල උබල දැන් කිව්වට උබලගෙ ලමයින්ගෙ තරුන කාලෙදි මූ තවත් එක දේව ගැති පියතුමෙක් එහෙම නැත්නම් තවත් එක තොටවත්ත කෙනෙක් වෙලා කෝටි ගනන් මුදල් උපයල පට්ට සැපට ජීවිතේ ගෙවද්දි තොපේ අපේ ලමයි මේ විදියට ත්‍රෙඩ් දදා සාමාන්‍ය ජීවිත ගෙවයි. 😂 ලෝකෙ ඩිමාන්ඩ් එකට නෙමෙයි මේ රටේ ඩිමාන්ඩ් එක තියෙන්නෙ. මේ රටේ ඩිමාන්ඩ් වෙන එක උන් කලින්ම දැනගෙන ඌව ඒකට හුරුකරනව. උබල අපි තාම එඩියුකේශන් සිස්ටම් වල හිරවෙලා රිසර්ච් කර කර ජොබ් කර කර දගලනව