මචන්ස්ලා මෙන්න මේ සෝන්ග් එකේ වෙනම එකක් කියනවා ඉන්දියන් ලිට්ල් ස්ටාර් එකට වගේ ආපු එකෙක්
අර 2008/9 වගේ කාලේ සහෙන්නම ජනප්රිය උනේ,..
මේකේ ඔරිගීනල් එක හොයාගත්ත අනිත් එක හොයාගන්න නැ බන්
අන්න එකය් හොයාගන්න ඕන ෆට්ට යකෝ සෝන්ග් එක නං ලස්සනය්
මේකේ මන් නෝමල් ඩාන්ස් කොලිටියක් හොයාගත්තා
ඔරිගීනල් එකක් තියේනං පොස්ට් කරපල්ලකෝ

මෙන්න ඔරිගීනල් එක