CIA in Action

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    බෞද්ධ හා කතෝලික ආගමිකයින් අතර ගැටුම් ඇති කිරීම සඳහා බුද්ධාගමට අපහාස ප්‍රකාශ සඳහන් ලිපි ගනනාවක් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ හා මීගමුව ප්‍රදේශවල විහාරස්ථාන රැසක ලිපිනවලට යොමු කර තිබූ මෙම ලිපි ඇමරිකාවේ නිවුයෝක් සිට එවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

    මේ ආකාරයේ ලිපි 21 එකක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියා සිටී.

    ලිපි විවෘත කර බැලූ පසු එම ලිපි එවන පුද්ගලයාගේ කිසිදු ඇඟිලි සලකුණක් හෝ සටහන්ව නොතිබීම විශේෂත්වයක් බව ද ඒවා එවූ අය ඒ තරම් සූක්ෂම වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
    :dull:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,385
    113
    60864474-2538655429501580-2334878813495754752-n.jpg