බහුතර ශ්‍රී ලාංකික කොටස් දෙකකි. එනම් ටොයි සහ බයි නම්වෙ.පක්ශ පාට කන්නාඩි වලින් ජාතික ප්‍රශ්න දෙස බලන අපේ මිනිස්සු. ඊට එහා ගිය ජාතික අර්බුදය ගැන නොවිමසයි.
මා මෙ ලියන්නට යන දෙයින් මා ද එ එක ගොඩකට දැමීමට කියවන ඕනම කෙනෙක්ට පුලුවන. නමුත් මා මෙය දෙස බැලිය යුත්තෙ ශ්‍රී ලංකිකයෙකු ලෙස බව මා තරයෙ කියා සිටින්නෙමි.
තිස් වසරක් තිස්සෙ අපේ රට වෙලාගෙන තිබුනු ත්‍රස්තවාදය දැන් නිමවී ඇත. නමුත් අපට ආදරෙන් සිටින ජාත්යන්තරය කව්ද? ඇත්තටම යුද්දය අවසන් වීමෙන් සතුටු වු ජාත්යන්තරය කව්ද? තෝරා ගැනීමට අපට තොරතුරු එනවාද? එන තොරතුරු සත්යයිද?නුවනින් විමසීම සහ ලංකාවෙ මාද්ය වගකීම තුට්ටු දෙකට දේශපලුවන්ගෙ දෙපා මුලය.
මාද්ය දේශපලුවන් පස්සෙද නලුනිලියන්ගෙ හෙලුව පස්සෙද යනවිට රාජ්ය බුද්දි අංශ දේශපාලන අතකොලු වු කල රටකට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත අප රට දැන් ගමන් කරන්නෙ එ මගෙහිය. රටෙ නායකයා දේශපාලන තීරන දැනගන්නෙ පත්තරෙන්ය.එතැනම රට බංකොලොත් වී හමාරය.
පෙරවදන මෙසෙ වුවත් කියන්නට යන දෙය සැබෑ ලෙසම භයනකය.
යුද්දය අවසන් වන සමයෙ ප්‍රභාකරන් ආරක්ශා කිරීමට ඕනෑ තරම් ජාත්යන්තරය උත්සුක විය. මෙහි ඇමරිකාව විශාල කාර්යභාරක් භාරගෙන තිබුනි. ඉන්දීය බුද්දි අංශ වාර්තා අනුව කරුනු මෙසේය.
යුද්දයක් තිබු ඇති රටක් කෙදිනක හො හිස ඔසවා නැත එය වන්නට ඇමරිකාව වැනි රටවල් ඉඩ තබන්නෙද නැත.කෙසේ හො සියලු භාදක මැද යුද්දය අවසන් විය. Cඇ උත්සාහය අතහැරියෙද නැත. 2010 දි සරත් ෆොන්සෙකා ජනාදිපතිවරනයට ඉදිරිපත් කරන්නෙද cඉඅ උවමනාවටය. ඔවුන්ගෙ බලාපොරොත්තුව වුයෙ ජනාදිපතිවරනයෙන් සරත් ෆොන්සෙකා පරාජය වනු දැකීමයි. එ අන්කිසිවක් නිසා නොව. ඔවුන්ගෙ පැතුව ෆොන්සෙකා පරද වු පසු ෆොන්සෙකා හමුදා පාලනයෙන් රට තුල අස්තාවර තත්වයක් මහා කාලගොට්ටියක් ඇති කිරීමයි.ඉන් පසුව ඔවුන්ට අපරට තුලට එමට වෙනත් කිසිදු කාරනවක් අවශය නැත. මෙතෙක් කල් ෆොන්සෙකාව බන්දනාගාර ගතකල දෙය පිලිබදව මහින්ද ට වැරදි කියු මා හට දැනුනෙ කලකිරීමකි. දැන හො නොදැන එය එසෙ වූ එක ජාතියෙ වාසනාව විය. මේ සියල්ල ඉන්දීය බුද්දි අංශ දැන සිටියදී. ශ්‍රී ලංකා බුද්ඩි අංශ නිහඩය.
කෙසෙ වෙතත්. 2010 බැරි වු දෙය නැවත සිදුවෙමින් පවතී.වත්මන් හමුදා පති රූකඩයක් බව හමුදාවෙ අයම කියති. ත්‍රිවිද හමුදා ඉහල පුටු දන් රත් කරන්නෙ යුද ස්මයේකොලබට වී නැට්ට පුකෙ ගහගෙන සිටි කන්ඩායමය. ආන්ඩුවට් කඩෙ යාම මිස වෙන දෙයක් ඔවුන් නොදනී.
ඉන්දීය බුද්දි අන්ශ සතු ශ්‍රී ලන්කා ත්‍රිවිද හමුදාව පිලිබද තොරතුරු. ශ්‍රී ලන්කා ත්‍රිවිද හමුදාව සතුවවත් නොමති බව ඔවුන් පවසයි.
ඉන්දියාව ඔවුන්ගෙ වටෙ සිටින රටවල් පිලිබද තොරතුරු එක ගොඩ නගිල්ලක එක රටක් බගින් තොරතුරු රැස් කර ඇතකොපමන ඉහල තලයෙ නිලදාරින් එහි ගියත් ශි ලංකා ගොඩනැගිල්ල ශී ලාංකික යන්ට තහනම්ය.
රට ගැන සිතීමට කාලය එලබ ඇත.
Sources අහන්නෙපා ජොබ් එක ගහල යයි
fake එකෙන් දැම්මෙ වැඩි ආරක්ශාවට