CIC වොන්ඩර් බල්බ්

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    eka thamai machan mamath baluwe.
    rasayanika drawya mukuth naha kiyanawa.
    eth wisha nasana hakiyawa thiyenawalu.
    bulb eka awama thamai balanna wenne
    :):)

    බල්බ් ඒක මත අලේප කරලා තියන කෙමිකල් එකකින් තමයි ඕක කරන්නේ මං හිතන විදියට.
    ඕක දැන් අනිත් අයත් කරයිනේ. එතකොට තව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    oya moka kiwwath CFL walin ahithakara kirana pita wenawa.. CFL bulbs wala Mercury (Rasadiya) thiyenawa.

    mekata hodama wisaduma thamai LED bulbs walata maaru wena eka. moolika wiyadama wedi unata safe :D
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    oya moka kiwwath CFL walin ahithakara kirana pita wenawa.. CFL bulbs wala Mercury (Rasadiya) thiyenawa.

    mekata hodama wisaduma thamai LED bulbs walata maaru wena eka. moolika wiyadama wedi unata safe :D

    මං ඔයත් එක්ක 100 % ක් එකගයි.
    ඇත්තටම ඔය ඒක බල්බ් එකක්වත් LED තරම් කාර්යක්‍ෂම නෑ වගේම අරක්ෂිතත් නෑ. ඒත් LED වලට් දැනට මුලික වියදම වැඩි. ඒත් ඉක්මනටම එකත් විසඳයි.