CIC හම්බකරණය වේ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Paints & General Industries Limited kiyanne kawda? mun thama 53% share holding thiyenne.

    ඉසරනම් තිබ්බේ Captain family ලට නේද? John Keells Holdings PLC එකේ major shareholders ලත් මෙයාලනේද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ඉසරනම් තිබ්බේ Captain family ලට නේද? John Keells Holdings PLC එකේ major shareholders ලත් මෙයාලනේද?

    JKH eke thani major shareholder Sholi Captain (thaththa) 9.8% ownership eka.. Malaysian company ekak 10% tiyanwa owner kauda kiyanna danne nah.. eta amatharawa CIC Hsenid Polytex Paint & generals Dutch Lanka wage sahenna business aithi.. aula tiyenne thaththa putha duwa wenama yanne (duwa HNB eketh director kenek mn dnna vdhata)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උකදීගෙන ගොවියෝ ටික රවට්ට රවට්ට වහ ප්රෝමොට් කර කර හිටියා...... උකට පයින්ගහල එල්ව්වහම මාධ්‍ය සාකච්චා....... අනේ උකේ දුකේ:rofl::P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    JKH eke thani major shareholder Sholi Captain (thaththa) 9.8% ownership eka.. Malaysian company ekak 10% tiyanwa owner kauda kiyanna danne nah.. eta amatharawa CIC Hsenid Polytex Paint & generals Dutch Lanka wage sahenna business aithi.. aula tiyenne thaththa putha duwa wenama yanne (duwa HNB eketh director kenek mn dnna vdhata)

    Captain family එක මොන ජාතිකාන්ද බන්?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    CIC හම්බකරණය වේ 09-06-2017 08:27 AM monada ballo promote karapu waha kiyapiya balanna.katawahan palayan ponna balla.gaanu namak dagena enawa methana puka denna.ammata haminaganin.thowa mata ahu unoth kapanawa kaali kaali walata.ponna muslim balla

    දුකා උයා මෙහේ........... රිදුණද දෙයියෝ.........
    ආන් අරහේ ගොසිපේ රෙද්ද ගලවනවා...... කඩු පයිට් එකට රෙද්ද ඇදන් වරෙන්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    මරුසිරා;22188931 said:
    කාට කටත් තේරෙන්නේ තමන්ට කෙළවෙන කොට තමයි .එතකන් සහජීවනේ :angry:

    :yes: :yes: :yes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    CIC embarks on '2020 Re-strategizing' - retains MTI

    Wednesday, May 24, 2017 - 01:00
    Print Edition
    Business
    Samantha Ranatunga, Group Managing Director/CEO and Hilmy Cader, CEO - MTI Consulting
    Samantha Ranatunga, Group Managing Director/CEO and Hilmy Cader, CEO - MTI Consulting
    The diversified conglomerate CIC Holdings has embarked on a major strategic change initiative titled ‘2020 Re-strategizing’, which will see the group undertaking an intensive business rationalization exercise, followed by strategic and organizational re-alignment.

    MTI Consulting has been retained for this 12 month assignment – covering CIC Holdings, CIC Agri and Chemanex.

    “In 2013/14 we undertook the first phase of our re-strategizing exercise, post which the Group had three successive years of healthy growth. We now embark on the final phase of this strategic change initiative aimed at ensuring a future proof business to meet both the challenges and opportunities in the multiple domains we operate in. This year (2017/18) we plan to go through an intense round of business and organizational rationalization, so that we are ready for a more profitable 2018/19, with a highly focused business portfolio and a much leaner and agile organization. In order to facilitate this process, in 2017/18 we need to take a step-back, rationalize and re-focus – with the strategic intent of a much stronger business model and operating performance in 2018/19,” said Samantha Ranatunga, Group Managing Director/CEO who is spearheading this initiative.

    Led by their International CEO Hilmy Cader, MTI have assigned a multi-disciplinary team of international and local consultants, analysts and project managers for this CIC assignment. Commenting on this assignment, MTI CEO Hilmy Cader said, “Astute organizations recognize the need to challenge and critique its own performance even when the going is good, so as to further strengthen its strategic and operational agility. CIC is well positioned in its three main operating domains i.e. agri, healthcare and industrial solutions.

    This exercise, while making some conscious rationalization in 2017/18, will strengthen the business fundamentals and gear up for high growth in 2018/19 and beyond”

    In the process some non productive units need to be weeded out. That is what is being done most likely , and Duka may loose the perks.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    CIC හම්බකරණය වේ 09-06-2017 08:27 AM monada ballo promote karapu waha kiyapiya balanna.katawahan palayan ponna balla.gaanu namak dagena enawa methana puka denna.ammata haminaganin.thowa mata ahu unoth kapanawa kaali kaali walata.ponna muslim balla

    දුකා උයා මෙහේ........... රිදුණද දෙයියෝ.........
    ආන් අරහේ ගොසිපේ රෙද්ද ගලවනවා...... කඩු පයිට් එකට රෙද්ද ඇදන් වරෙන්

    පලවෙනි කමෙන්ට් එකෙන්ම නොකවුට්....... අල්ලාහ්.......

    +1121
    පිස්සු පූසා 190p · 1 day ago

    යකෝ CIC කියන්නේ තනිකරම මාෆියාවක්... උඹලා වගේ සිංහල උනුත් වග කියන්න ඕනි CIC එක අපේ රටට කරපු හානියට... උඹලා අහිංසක ගොවියොන්ව රවට්ටලා, අපිට පරම්පරාවෙන් උරුම උන ගොවිතැන විනාස කරලා දැම්මා... ලංකාවේ පාරම්පරික බීජ වී මුං නැත්තටම නැති කරලා දැම්මා... මූට දුක රට ගැන නෙවෙයි, මුගේ job එකට කෙළ වුන එක ගැන... නැත්නම් ඉතින් මේ දේවල් කලින් කියන්න තිබ්බනේ...
     
    • Like
    Reactions: Profile_01

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    පලවෙනි කමෙන්ට් එකෙන්ම නොකවුට්....... අල්ලාහ්.......

    +1121
    පිස්සු පූසා 190p · 1 day ago

    යකෝ CIC කියන්නේ තනිකරම මාෆියාවක්... උඹලා වගේ සිංහල උනුත් වග කියන්න ඕනි CIC එක අපේ රටට කරපු හානියට... උඹලා අහිංසක ගොවියොන්ව රවට්ටලා, අපිට පරම්පරාවෙන් උරුම උන ගොවිතැන විනාස කරලා දැම්මා... ලංකාවේ පාරම්පරික බීජ වී මුං නැත්තටම නැති කරලා දැම්මා... මූට දුක රට ගැන නෙවෙයි, මුගේ job එකට කෙළ වුන එක ගැන... නැත්නම් ඉතින් මේ දේවල් කලින් කියන්න තිබ්බනේ...

    rep
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාට කටත් තේරෙන්නේ තමන්ට කෙළවෙන කොට තමයි .එතකන් සහජීවනේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ තමයි රට වගේ සරම් ඇදන් ගිහිල්ලා උන්ව මාකට් කරලා ඔක්කොම අහිංසක ගොවියෝ උන්ට විකිණුවෙ... දැන් දොට්ට දැම්මහම අඬනවා... නොදකිං මෙහෙම අවස්ථාවදීයො...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ තමයි රට වගේ සරම් ඇදන් ගිහිල්ලා උන්ව මාකට් කරලා ඔක්කොම අහිංසක ගොවියෝ උන්ට විකිණුවෙ... දැන් දොට්ට දැම්මහම අඬනවා... නොදකිං මෙහෙම අවස්ථාවදීයො...

    ඕවා ප්‍රසිද්දියේ කියන්න යන්න එපා පුටා...... අරූ රස්සාව නැතිව වල්ලි අම්මා වෙලා ඉන්නේ.......:shocked::shocked: හොයන් ඇවිත් උදැල්ලෙන් කොටයි :sorry::sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් ඉතින් පරණ විදියට සින්දුවක් වත් ලියාගෙන ඉඳපන් දුකා. දුක තමයි. කල කම් කවදා හරි පල දෙනවා.