CIC Holding Jobවලට යන්න එපා

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    CIC Holding Jobවලට යන්න එපා

    මුන් බොරුවට පත්තර වල ඇඩ් දාලා ලොකු පොස්ට් පෙන්නලා අමු කටු ජොබ් සෙට් කරනවා .පඩියකුත් නෑ හරියට.මිනිස්සු රවට්ටනවා . ඒ මදිවට ඉන්ටවිව් වලදී අපේ පෞද්ගලික දේවල් වලට බනිනවා . අපහාස කරනවා .ඉන්ටවිව් කරන එකා විදිහට අපිට රැවුල් කපන්නයි කියනවා.මුන් හිතන් ඉන්නේ සේවකයෝ කියන්නේ වහල්ලු කියලා . මෙතනට ගිහින් වහලෙක් වෙන්න එපා . :no:හුලගට අවුල් වෙච්ච කොණ්ඩෙටත් බණිනවා .ක්‍රේල් කොණ්ඩ පේන්න බෑ ඉන්ටවිව් කරන එකාට.ඌ හෙන ඔලුවෙන් ඉන්නේ ..මේ වගේ උන් නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ ..අමනුස්ස කුහක ආත්මාර්ථකාමි සල්ලි පස්සේ දුවන සමාජයක් මේක .:frown:අපේ කාලේ නාස්ති කරලා මෙහෙම මිනිස්සු රවට්ටනවට මුන්ට සහගහනවා...
     
    • Like
    Reactions: silentsahan

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අද උඹ ගිය ඉන්ටවිව් එකට මොකෝ උනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    okane mata office kit inna un penna beri.man diha beluwoth man ahaka balanwa.balla wage yanawa etakota
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උන්ගෙ තැන උන්ගෙ නීති බං. අපිට ජොබ ඕන නම් ඒවට එකග වෙන්න ඕන නැත්නම් පාඩුවෙ ඉන්න වෙනව. ජොබ සෙට් නැත්නම් එකෙන්ම මගඇරපන් බැන්නට වැඩක් නෑ ඉතිං.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තමන්ට ඒ වෙලාවේ කතා කරන්න බැරිව ඇවිල්ලා මෙතන කියවලා වැඩක් නැ. කොහොමත් හුගක් එවුන් කීබෝර්ඩ් වීරයෝ
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    තමන්ට ඒ වෙලාවේ කතා කරන්න බැරිව ඇවිල්ලා මෙතන කියවලා වැඩක් නැ. කොහොමත් හුගක් එවුන් කීබෝර්ඩ් වීරයෝ

    ජොබ් එකට යනවද නැද්ද කියලා තීරණ්යකට එන්න බැරුව කතාකරන්න බෑ ගොනෝ.ගොන් කතා නොකියා හිටු:angry:ඉන්ටෙවිව් වලදී මිනිස්සු බාල්දු කරන උන්ට කඩේ යන් නැතුව හිටු..උඹත් ඔය වගේ බාල්දු කොරන එකෙක් වෙන්න ඇති.තොපිලා ඔහොම බාල්දු කරන්නේ එන එකා අසරණ බව දැනගෙන .:angry:එතන ඉන්න තනි එකෙක්ට බනිනවට වඩා සමාජය දැනුවත් කරන එක ප්‍රයෝජනවත් .ඒක තමයි නියම ගැහිල්ල ..:frown:
     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111

    ubata uge kathawa balala ethana tiranaya karanna barinam job ekata yanawada nadda kiyala ube tirana ganime awulak thiyenawa, mata oya wage 2k wage set una, mama unta bulat kolet ekkama awadala awe, katai pukai waaganna
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කලු ශුද්දන්ට ජාතක උණු මන්නක්කාර උද්දච්ච සිoහලු කොහොමත් ඔහොම තමයි.ඒකට පිටරට ඉන්ටවිව් එකකට ගිහින් බලන්න තිබ්බා උන් කොච්චර ආචාරශීලීද කියලා .මනුස්සකම උතුරනවා.ඩ්‍රයිවරයෙක්ද පාරේ කුණු අදින එකෙක්ද කියලා උන්ට අදාල නෑ .අදාල එකාට වැඩකරන්න පුලුවන් සුදුසුකම් තියනවනම් එච්චරයි.ඒකයි ඒ රටවල් දියුණු වෙන්නේ .ඉන්ටවිව් ආපු එකාට අකමැතිනම් ඌට ස්තූති කරලා වැඩට ගන්න විදිහක් නෑහැයි කියලා සොරි කියලා ඊමේල් ගහනවා.

    මෙහෙ ඉන්ටවිව් වලට එන උන් හිගන්නන්ගේ ගානට තමයි මෙහෙ පකයලා දාන්නේ .මෙහෙ ඉන්ටවිව් වල ඉන්න පකයලා එන එකාගේ සීයගේ නමත් හොයලා තමයි පස්ස බලන්නේ . තව ටික දවසකින් ගෑනිත් එක්ක කී පාරක් සෙක්ස් කරනවද කියලත් අහාවී..:P
     
    Last edited:

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ubata uge kathawa balala ethana tiranaya karanna barinam job ekata yanawada nadda kiyala ube tirana ganime awulak thiyenawa, mata oya wage 2k wage set una, mama unta bulat kolet ekkama awadala awe, katai pukai waaganna

    උඹ කෑ ගැහුවයි කියලා ඒක දන්නෙ එතන හිටපු එකයි උඹයි විතරයි.නයි කූඹියෙක් කාපු තරම්වත් රිදිල්ලක් ඒ කොම්පැනියට උඹේ වැඩෙන් දැනෙන්නේ නෑ බන් . :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    hayleys මෙන්ජ්මන්ට් ට්‍රේනි දාලා තිබ්බා ඒකට දාලා බලපන් ( දැන් ඉවරද දන්නේ නෑ හැබැයි )
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඕක Social Media පැහැදිළි විස්තරයක් දාළා Share කරපන්. Elakiri බලන්නෙ කීපදෙනයිනෙ.