CICRA (Executive MSc in Information Security) උදව්වක් ඔන කරපුහරි,දන්නහරි උන් ඉන&#3

WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28

    මචන්ලා මම Cisco and Microsoft කරලා තියේන්නේ. මේ අවුරුද්දේ කල් පනින සීන් එකක් තියන නිස ඩිග්‍රී එකක් කරන්න හිතුවා සල්ලි ටික ටික හොයාගෙන..ඔය අයිඩියා එකේ ඉද්දි තමා CICRA ඒකේ ඩිග්‍රී එක ගෑන අරන්චි උනේ..අවුරුදු දෙකක් වගෙ වෙද්දි ඉවරයි.. යන්නෙත් ලක්ශ 3ක් වගේලු..මට දෑනගන්න ඔන මචන්ල ඔච්චර අඩු කාලෙකින් අඩු වියදමකින් කරාට ඔකේ වටිනා කමක් තියේවිද පිලිගනිවිද? මගේ දෑනට කරන ජොබ් රොල් එක සිස්ටම් and නෙට්වර්ක් ඈඩ්මින් පෑත්ත. ඔය ඩිග්‍රී එකන් මගේ ජොබ් රොල් එකට ආදාල වෙන දෙවල් නම් කවර් වෙනවා අඩුයි. ඒත් මාස්ටර් එකක් නිසා ගානත් අඩු නිසා කරන්න බෑලුවේ..ප්ලීස් මචන්ල දන්න,කරපු උන් විස්තරයක් කොටන් පලයන් හොදද නෑද්ද කියලා

    **NIBM එකේත් තියනවා Ethical Hacking & Network Security ඩිග්‍රී එකක් මුල් අවුරුදු දෙකේ CCNA එකයි MCSA එකයි RHC එකයි කවර් වෙනවා.යන්නේ ලක්ශ දෙකක් විතර හෑබයි අනිත් අවුරුදු තුනත් ඉවරා කරාට පස්සේ ඔක්කෝම ලක්ශ 13ක් විතර වෙනවලු.මෙක නම් මගේ ජොබ් රොල් එකට ගෑලපෙන එකක්

    උදව්වක් දීපන් මචන්ලා :(:(:(:(:(:(

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    youtube ekan egana ganna barida?? sinhala video nadda??
    [/QUOTE]

    YouTube nam eti machan eth mata degree ekak hari degree equal yana mokak hari thama karanna beluwe :nerd:
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචන්ලා මම Cisco and Microsoft කරලා තියේන්නේ. මේ අවුරුද්දේ කල් පනින සීන් එකක් තියන නිස ඩිග්‍රී එකක් කරන්න හිතුවා සල්ලි ටික ටික හොයාගෙන..ඔය අයිඩියා එකේ ඉද්දි තමා CICRA ඒකේ ඩිග්‍රී එක ගෑන අරන්චි උනේ..අවුරුදු දෙකක් වගෙ වෙද්දි ඉවරයි.. යන්නෙත් ලක්ශ 3ක් වගේලු..මට දෑනගන්න ඔන මචන්ල ඔච්චර අඩු කාලෙකින් අඩු වියදමකින් කරාට ඔකේ වටිනා කමක් තියේවිද පිලිගනිවිද? මගේ දෑනට කරන ජොබ් රොල් එක සිස්ටම් and නෙට්වර්ක් ඈඩ්මින් පෑත්ත. ඔය ඩිග්‍රී එකන් මගේ ජොබ් රොල් එකට ආදාල වෙන දෙවල් නම් කවර් වෙනවා අඩුයි. ඒත් මාස්ටර් එකක් නිසා ගානත් අඩු නිසා කරන්න බෑලුවේ..ප්ලීස් මචන්ල දන්න,කරපු උන් විස්තරයක් කොටන් පලයන් හොදද නෑද්ද කියලා

    **NIBM එකේත් තියනවා Ethical Hacking & Network Security ඩිග්‍රී එකක් මුල් අවුරුදු දෙකේ CCNA එකයි MCSA එකයි RHC එකයි කවර් වෙනවා.යන්නේ ලක්ශ දෙකක් විතර හෑබයි අනිත් අවුරුදු තුනත් ඉවරා කරාට පස්සේ ඔක්කෝම ලක්ශ 13ක් විතර වෙනවලු.මෙක නම් මගේ ජොබ් රොල් එකට ගෑලපෙන එකක්

    උදව්වක් දීපන් මචන්ලා :(:(:(:(:(:(

    Oke karanna epa ban, oke thanikara boruwa,
    Karanawa nam SLIIT eke hari wena hoda institute ekaka karapan...
     
    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    Dude,

    CICRA is an affiliated organisation of the Asia euniversity which is in Malaysia. I don't think it has much recognition. I was thinking about the Kingston University of London. E-soft i the affiliated university and i think their Msc is much better than CICRA.

    IF you thinking about getting to the network security, CEH would be a definite plus. Currently I'm not in SL so just PM me to discuss further if you wish to do so.

    [/SIZE][/FONT][/QUOTE]
     
    [/SIZE][/FONT]
    [/QUOTE]

    Thanks Brother ;)