You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
CID නිළධාරියාගේ ස්ථාන මාරුව අවලංගුයි
CID නිළධාරියාගේ ස්ථාන මාරුව අවලංගුයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගේ ස්ථාන මාරුව අවලංගු කිරිමට තමන් උපදෙස් ලබා දුන් බව පොලිස්පති පුජිත් ජයසුන්දර nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට හදිසියේ ස්ථාන මාරුවිමක් ලබා දිම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ රටේ දැඩි කතාබහට ලක්වූ කරුණක් වුවා. ඒ ඔහු විසින් සිදුකරමින් තිබු විමර්ශන කිහිපයක් රටේ වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වූ සිද්ධීන් හේතුවෙනි.
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, කොළඹදි තරුණයින් 11 දෙදෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධිය ඇතුළු වැදගත් විමර්ශන කිහිපයක් සිදුකරමින් සිටියේ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා විසින්ය.
CID නිලදාරියාගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි…
November 19, 2018
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදි තිබූ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.
ඒ අනුව ඔහු හෙට සිට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කරන ලද බරපතළ අපරාධ රැසක් පිළිබද විමර්ශන මෙහෙයවූ නිලධාරීවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මේ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, නාවික හමුදා කප්පම්කරුවන් විසින් පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධ විමර්ශන මෙහෙයවමින් සිටියේය.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊය විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරියෙකි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගෙන තිබෙන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි.
2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී.එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.
කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.
වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලටද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.
රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමටද ලක් කළේය.
කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේද නිශාන්ත සිල්වා මහතා විසිනි.
ඒ නිසාම ඔහු තර්ජනවලටද ලක්වී ඇත.
කෙසේන මුත් පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට 19වන සංශෝධනයෙන් හැකිවීම මත අද වනවිට දූෂණයට, වංචාවට එහෙමි සත්‍යගරුක රාජ්‍ය නිලධාරීන්ට යම් තරමක හෝ ගෞරවයකින් රාජ කාරි කිරීමේ හැකියාව උදා වී ඇත.
මිට පෙර පැවති 17වන සංශෝධනයෙන්ද මෙලෙස ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබූ නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා 18වන සංශෝධනය මගින් එම කොමිෂන් සභා මුළුමනින්ම දේශපාලනී කරණයට ලක් කරන ලදී.
ඒ අනුව එදා විශේෂයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශපාලඥයන් ඉදිරියේ හිස පහත් කරගෙන රාජකාරි කිරීමට සිදුව තිබිණි.
එබැවින් මෙම නිලධාරියාගේ මාරුව අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේද ජයග්‍රහණයකි.
-
http://www.lankatruth.com/si/cid-නිලදාරියාගේ-ස්ථාන-මාවරු/

ජරාපක්ෂ පවුල නිසා මේ වගේ නිලධාරීන්ටත් රට දාලා යන්න උනා
"ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම"
ජරාපක්ෂ පවුල නිසා මේ වගේ නිලධාරීන්ටත් රට දාලා යන්න උනා
ඒකනේ මේ කාලකන්නි JVP බල්ලෝ කරපු වැඩේනේ
පරණ ත්‍රෙඩ් බැලුවම පේනවා බංකොළොත් පොන්නයන්ට පැති දෙකකින් කඩේ ගිහින් අන්තිමට එකම පාරට වැටිලා ඉන්න හැටි

ඒකනේ මේ කාලකන්නි JVP බල්ලෝ කරපු වැඩේනේ
ඉතින් බන් එහෙම බැලුවොත් උබේ රනිල් මහත්තයා ජනාධිපති කරෙත් රාජපස්සලා එකතු වෙලානේ 