CID ය නතාෂා එදිරිසූරියගෙන් සමාව ගනියි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    බලංගොඩ කසුන්ගේ ලනු කාපු උන් තමයි
    බල්ලෝ වගේ සමාව ගන්නේ දැන් 😅😅😅
    ඌ ඇත්තට ම හාමුදුරුවෙක් නෙමෙයි කියල හෑල්ලක් ෂෙයා වෙනව දැක්කා.ඒක බොරුද
     
    • Like
    Reactions: ChoronaSottiya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    ඌ ඇත්තට ම හාමුදුරුවෙක් නෙමෙයි කියල හෑල්ලක් ෂෙයා වෙනව දැක්කා.ඒක බොරුද
    උපසම්පදා නෑ කියලා යන්නේ.. 🫩
    ට්‍රැක් ඩයල් එකක් නෙහ්, කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරන් ඉන්නවා..
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    Kurusa ballonta giya rata..niragamika kalawam ponnayek ne janadipathi
    images - 2026-02-19T095936.861.jpeg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ආපෝ liberal උන්ට පොඩ්ඩක් හරි support කරනවා කියන්නේ ඉතින් රටක් ඉවරයි කියන එක තමයි. උන් මිත්‍යා විශ්වාස කරන්නේ නෑ කිව්වට උන් ඉන්නේ පට්ටම illusion එකක සාමාන්‍ය මිනිස්සුන්ට වඩා. සමහර විට දේවාල ගානේ යන බාරහාර වෙන එකා ඒක කරලා පාඩුවේ ඉන්නවා. හැබැයි මේ වගේ අපතයෝ අපතියෝ අනිත් උන්ගේ ඔළු වලට කුණු පුරවනවා, පොඩි උන්ගේ Brain wash වෙනවා මුන් මෝඩ හින්දා පට්ට confidence පිට කියන ගොබ්බ කතාවලට. ඕකුන්ට හරි point එකට දෙයක් කිව්වොත් අනිත් පැත්තට තර්ක නෑ. මොකක් හරි දෙයක් කියලා පැනලා යනවා. මේකෙත් ඉන්නවා ඔයවගේ අපතයෝ කීප දෙනෙක්. තිත්ත ඇත්ත කියලා නමක් තියෙන එකෙක් තමයි ලොකුම සාපය. දවසකට කලින් ඌ කියපු ඒව පහුවදා ඌට මතකත් නෑ. කෙබර කියවා කියවා යනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,933
    1
    6,801

    Natasha's scene was purely for political exploitation
    Anyways where tf is FREEDOM of SPEECH 👀

    " I may not agree with what you say
    But I protect your right to express whatever you think ; at any cost "
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    Natasha's scene was purely for political exploitation
    Anyways where tf is FREEDOM of SPEECH 👀

    " I may not agree with what you say
    But I protect your right to express whatever you think ; at any cost "
    මේකයි ප්‍රශ්නේ අද වල්බූරු නිදහසක් ලැබිලා තියෙනවා සහ එකට publicity එක ලේසියෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක හින්දා ඕන එකයි, එපා එකයි, බාගෙට පිස්සු තියෙන එකයි, මෝඩ අදහස් තියෙන සාමාන්‍ය දැනීමක් නැති පොඩි එවුනුයි ඔක්කොම රොත්තට අමන කතා කියනවා. පව් පොඩි ළමයින් මොල තමයි මුන් කන්නේ. අඩුම කියන්න කලින් හිතන්න ඕන. මුන් මේ නිකන් ඇරියස් කවර් කරනවා හරි , තියෙන මෝඩ කමට බහු බූත කියවනවා. මම ඕක බැලුවා ඇත්තමට වැදගත් දෙයක් තියෙනවා ද කියලා. බාගයක් කුනුහරප. බාගයක් මෝඩ criticism. මුස්ලිම් උන්ටත් පුළුවන් නම් ඕවා කියන්න ඕන එහෙනම් මුන් ඔච්චර free speech කරනවා නම්. මුන් හෙන සර්ව සාධාරණ උන්ලු නේ. හැබැයි අනේ ඒ අයට මුකුත් කියන්න එපා ජාතිවාදය ලු. මුන් වගේ අපත සාමාන්‍ය දැනීමක් නැති උන්ට සමාජයට මෙහෙම එන්න දෙනවා කියන්නෙම ලෝක අපරාධයක්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561

    උබ කොහොමද කියන්නෙ උබ හිතන විදිහ හරි.

    අනිත් අය හිතන විදිහ වැරදී කියලා? 🥱
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    යටින් ලස්සනට යනවා ඉතින් කියන්නේ මේකටද?
    මයික් එක හොදට අතින් අල්ලගෙන යූත් වයිබ් එකට සෙට් උනේ නැද්ද? 🥴
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,933
    1
    6,801
    113
    මේකයි ප්‍රශ්නේ අද වල්බූරු නිදහසක් ලැබිලා තියෙනවා සහ එකට publicity එක ලේසියෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක හින්දා ඕන එකයි, එපා එකයි, බාගෙට පිස්සු තියෙන එකයි, මෝඩ අදහස් තියෙන සාමාන්‍ය දැනීමක් නැති පොඩි එවුනුයි ඔක්කොම රොත්තට අමන කතා කියනවා. පව් පොඩි ළමයින් මොල තමයි මුන් කන්නේ. අඩුම කියන්න කලින් හිතන්න ඕන. මුන් මේ නිකන් ඇරියස් කවර් කරනවා හරි , තියෙන මෝඩ කමට බහු බූත කියවනවා. මම ඕක බැලුවා ඇත්තමට වැදගත් දෙයක් තියෙනවා ද කියලා. බාගයක් කුනුහරප. බාගයක් මෝඩ criticism. මුස්ලිම් උන්ටත් පුළුවන් නම් ඕවා කියන්න ඕන එහෙනම් මුන් ඔච්චර free speech කරනවා නම්. මුන් හෙන සර්ව සාධාරණ උන්ලු නේ. හැබැයි අනේ ඒ අයට මුකුත් කියන්න එපා ජාතිවාදය ලු. මුන් වගේ අපත සාමාන්‍ය දැනීමක් නැති උන්ට සමාජයට මෙහෙම එන්න දෙනවා කියන්නෙම ලෝක අපරාධයක්.

    💯
     
    • Like
    Reactions: neo7x and B.Chat