හැබැයි ඉතිං ඔය කියන වර්ගයේ කොට සිවුරු රදවනයක් 88 89 කාළයේ ගල්නෑව පැත්තේ පන්සලක නම් හිටියා කියලා කියනවා
Reddaමයික් එක හොදට අතින් අල්ලගෙන යූත් වයිබ් එකට සෙට් උනේ නැද්ද?![]()
උබ කොහොමද කියන්නෙ උබ හිතන විදිහ හරි.
අනිත් අය හිතන විදිහ වැරදී කියලා?![]()
ඔය උබ හිතන්නෙ උබට හිතන්න පුරුදු කරලා තියන විදිහට.මේ වගේ දේවල් ගැන සාමාන්‍ය දැනීමක් තියෙන ඕන එකෙක්ට ඕක තේරෙනවා බං. ඔන්න ඕකයි වෙනස, උබට මේ වගේ දේවල් තේරුම් ගන්න බෑ හරියට. මට පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ මෙතන මම කියපු සාමාන්‍ය දැනීම පොතේ අකුරක් බැරි මනුස්සයෙක්ට තියෙන්න පුළුවන්, හැබැයි උපාධි පිට උපාධි ගහපු කෙනෙක්ට ඒ සාමාන්‍ය දැනීම නැති වෙන්න පුළුවන්. Democratic උන්ට උපාධි සහතික තිබ්බට word salad තමයි ඉතින්.සාමාන්‍ය දැනීමක් නෑ. Emotional දේවල් ටිකක් කිව්වම ඇදගෙන ගිහින් vote කරනවා. හැබයි republican උන් උපාධි නැත ගොවියෝ කියලා හිතුවත් උන්ට සාමාන්‍ය දැනීමක් තියෙනවා political view එකෙන්. එක්කෝ ඒ වගේ රඟපානවා.(එක්කෝ තමන්ගේ මතය හරි කියා ගන්න,නැත්තං funds වගේ දේවල් ගන්න. පහුගිය කාලේ fund කරපු ඒව එළියට ආවා මතක ඇති.) සරල උදහරණය US congress hearing එකක ඉන්දියන් lady doctor ( හැබැයි doctor කියන්න වටින්නේ නෑ ඒ ගෑනිට.) කෙනෙක් කියනවා පිරිමි pregnant වෙන්න පුළුවන් ලු.ඒත් තාම එහෙම දෙයක් කරන්න අඩුම medical procedure එකක් වත් නෑ. ඉතින් හිතපං මේ වගේ අමූලික බොරු doctor පට්ටමක් ගහගත්තු ගෑනියෙක් කියනකොට උබල වගේ සාමාන්‍ය දැනීමක් නැති fact check කරන්නේ නැති තමන්ගේ මතය හරි කියලා හිතන් ඉන්න උන් ඕවා පිළිගන්නවා. සාමාන්‍ය දැනීම අඩු පොඩි ළමයි නන්නත්තාර වෙනවා phycology. තව define a woman කිව්වම බහුබූත කියවන set ඉන්නවා.
මෙතන මම කියපු එකට උදාහරණයක් උබම දීලා.US congress hearing එකක ඉන්දියන් lady doctor ( හැබැයි doctor කියන්න වටින්නේ නෑ ඒ ගෑනිට.) කෙනෙක් කියනවා පිරිමි pregnant වෙන්න පුළුවන් ලු.ඒත් තාම එහෙම දෙයක් කරන්න අඩුම medical procedure එකක් වත් නෑ.
ඔය උබ හිතන්නෙ උබට හිතන්න පුරුදු කරලා තියන විදිහට.
ඔතනින් පිට තියන හැම දේම වැරදි විදිහට පේන්නෙ ඒකයි.
කිසිම දෙයක් හරිත් නෑ. වැරදි ත් නෑ. හිතන විදිහ තමයි.
මෙතන මම කියපු එකට උදාහරණයක් උබම දීලා.
සයන්ටිෆිකලි පෘව් කලොත් උබ ඒකත් පිලිගන්නවා. ඊය පස්සෙ ඉතිං![]()