CID arrest Danuna's mother

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
The mother of Danuna Tillekaratne was arrested by the Criminal Investigations Department (CID) for further questioning, following the recording of a statement by herself to the CID yesterday.

Police Spokesman SP Preshanth Jayakody confirmed to Daily Mirror online that Mrs. Asoka Tillekaratne had been taken into custody for further questioning by the CID.

Danuna Tillekaratne is the son-in-law of defeated presidential candidate General Sarath Fonseka who is currently under arrest by the military police.

The Colombo Fort Magistrate had issued an arrest warrant for Danuna Tillekaratne last week over the Hicorp transaction.

Cash worth 75 million rupees was also recovered from several safety lockers belonging to Mrs. Asoka Tillekaratne early this week. (RR)

www.dailymirror.lk
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
පොලීසිය අත්අඩංගුවට ගත් ධනුනගේ මව අධිකරණය නිදහස් කරයි දේශීය 2010 පෙබරවාරි 17 වෙනි බදාදා, 12:45
court.jpg
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණාවන ධනුන තිලකරත්න මහතාගේ මවවන අශෝකා තිලකරත්න මහත්මිය අද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇයව නිදහස් කරන ලෙස අධිකරණය නියෝගකර තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක අශෝකා තිලකරත්න මහත්මියගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පිළිබඳව ඒ මහත්මිය ගෙන් ප්‍රශ්න කර ඇති අතර එකී ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් හා පරීක්ෂණ කටයුතු කර‍ගෙන යා යුතු බැවින් ඇය අත්අඩංගුවට ගත් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ වෙතත් අද ඇය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලීසියේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේය.