cid officers ල ඒ පෝස්ට් එක යන පාත් එක මොකක්ද කොල්ලනේ? math or science stream එකෙන් Uni ගිහින් ඊට පස්සේ?
යේක යේම ශීඅයිඩී ගන්නෙ නේ - නෑ කමෙන් විතරයි - තමන්ගේ නෑයෙක් ඉන්නවා නම් විතරක් යන්න පුළුවන් , නෙත්තම් ගන්නෙ නේ.cid officers ල ඒ පෝස්ට් එක යන පාත් එක මොකක්ද කොල්ලනේ? math or science stream එකෙන් Uni ගිහින් ඊට පස්සේ?

දෙපාර්තමේන්තුවේ සිටියදී සිදු කළ ක්‍රියා ඒ සදහා බලපානවා. යහපත් චරිතයක් අවශ්‍යයි.![]()
නමුත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියට අනුයුක්ත කොරන්නෙ නෑ බඳවගත්තු පලියට. සෘජුව ගත්තොත් ගන්නේ සුදුසුකම් සපුරපු ලඟම ඥාතියෙක්ව විතරයි - තාත්තගේ පුතා වගේ - ගොඩක් ඉන්නෙ එහෙම අය තමයි.පොලිස් නිලධාරියෙකු ලෙස,
පොලිස් කොස්තාපල් (සාමාන්‍ය පෙළ සමත් වීම)
උප පොලිස් පරීක්ෂක (උසස් පෙළ සමත් වීම)
සහකාර පොලිස් අධිකාරි (උපාධිධාරී)
යන තනතුරු වලට සුදුසුකම් මත බැදෙන්න පුළුවන්.
මියුසිකල් ශෝ , නයිට් ක්ලබ් , ක්‍රිකට් මැච් වලට යන්න පුළුවන් ඇති පදං ඊට පස්සේරාජ්ය බුද්ධි සේවාවට (SIS) සෘජුවම බැදෙන්න පුළුවන්.
නමුත්, පොලිස් කොස්තාපල් සහ උප පොලිස් පරීක්ෂක තනතුරු සදහා පමණයි.
මියුසිකල් ශෝ , නයිට් ක්ලබ් , ක්‍රිකට් මැච් වලට යන්න පුළුවන් ඇති පදං ඊට පස්සේ![]()
