Tobacco Distributors....
in colombo The Arunadisi (Pvt) Ltd...
habai hamotama ganna puluwanida danne na
සිල්ලර මිල 20පැකට් බන්ඩල් 1ක් 10000/= 12 බන්ඩලය 12000/=
ඒජන්සි ප්‍රයිස් මිල 20පැකට් බන්ඩල් 1ක් 9760/=
අඩුවට නම් ඉතින් හොරට පන්නපුවායි නැත්නම් ඩියටි ෆී පන්නපුවයි තමයි ඒවා තහනම් බං විකුණන්න ටැක්ස් ගෙන්නේ නැති නිසා තහනම් දේවල් ගැන මට කියන්න බෑ !
Townhall eke Salaka eka langa thiyena Arunadisi outlet eken market price ekata wada poddak aduwata ganna puluwan. loku aduwaknam na habai. mata dan hariyata gaana mathaka na
වරායේ, ඩොක්යාර්ඩ් සහ මට්ටක්කුලිය පැත්තෙ තියෙනවා. බඩු බාන්න, රෙපෙයාර් වලට, නැංගූරම් දාන්න එන නැව්වල තියෙන සිගරට් අපේ එවුන් උන්ගෙන් අරගෙන විකුණනවා. එකට එකක් ලාබයි. හැබැයි ඔක්කොම ෆොරින් බ්‍රෑන්ඩ්ස් මචං. මට්ටක්කුලිය පොලිසියට අහුවුණොත් පුකෙන් දුං දාන්න දෙනවා ගුටිය.