CIMA කරන එලකිරි මහත්වරුන්ගෙන් තමයි උදව් ඕනේ.. මචන් මම මූල්‍ය ආයතනයක සේවය කරන කෙනක්, A/L වලට Bio කලේ.
මට දැනගන්න ඕනේ CIMA පටන් ගන්න foundation course එක කරන් නැතිව මගෙ තියන work experience එක්ක CIMA 1st stage එකට යන්න පුළුවන්ද කියලයි....
දන්න උන් help කරත්වා, නොදන්න උන් bump කරත්වා..




