මචන්ලා මගේ IT Degree එක ඉවර වෙනවා මේ අවුරුද්දේ අන්තිමට. ඒ වෙද්දී 1 year working exp හැදෙනවා.
මම බැලුවේ SE field එකේ කාලයක් ඉඳලා පස්සේ management පැත්තට මාරු වෙන්න. ඒකට ඉතින් සුදුසුකම් තියෙන්න එපැයි.
CIMA කරනවද නැත්නම් MBA එකක් කරන්නද කියලා මට හිතාගන්න බැරුව ඉන්නේ.
දන්නා කට්ටිය ඉන්නවා නම් මට මේ දෙකෙන් වැදගත් වෙන්නේ මොකක්ද කියලයි, කොච්චර වියදම් යනවද කියලයි දැනුවත් කරනවද ?? අනිත් අයත් බම්ප් එකක්වත් දාගෙන යන්න.
ගොඩක් යට මේ thread එක වැදගත් වෙයි කියල හිතනවා

accounting nemei machn. management gana ahuwe mama 
rep 8+
rep 8+