CIMA qualified කෙනෙක්ගෙන් මට උදව්ව්ක් ඕන

NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    1.මචන් CIMA qualified වෙන්න කොච්චර කල් යනවද?
    2.Audit firm යන්න ඕනද?
    3.සල්ලි කොච්චර විතර ඕනද?
    4.කරනවනම් හොදම තැන කොහෙද?

    මීට අමතරව මට දැන ගන්න ඕන දේවල් තියෙනවනම් ඒවත් කියපන් මචෝ.


    Thanks.

    1) ekakwath down nowi karanawanam 2 years and 3 months wage.
    Foundation Level - 6 months but Fast Track 3 Months
    Operational Level - 6 months
    Managerial Level - 6 months
    Strategy Level - 6 months
    Top Cima - 2 or 3 months (not sure)

    2) Audit firm yanna oney na.. But cima fully qualified wenne 3 years working experience oney. Not necessarily audit firm.

    3) for each stage Rs. 50,000 wage yanawa.

    4) Achievers Lanka Business School