CINEC කැම්පස්

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    සීනෙක් එකේ , CDC සීමන් ඩෙක් කෝස් එක කරපු හරි ඉන්නවද ? ඒක කොහොමද මොනා වගේද කරන්න තියෙන්නේ. නැත්නන් සීනෙක් එකේ වෙන මොනවද කරන්න හොද කෝස් තියෙන්නේ ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    මචන් උඹෙ වයස කීයද? A/L කරලද ඉන්නෙ? CINEC එකේ Seaman Cource එකක් කරලා උඹට පුලුවන්ද Training වෙන්න නැවක් හොයා ගන්න. හැබයි පුතො Cinec එකෙ කරන එක ලේසි. ඒත් නැවක් හොයා ගන්න එක ලේසි නැ. පුලුවන්නම් Mercantile එකෙ ට්‍රය් කරපන්. ඒක තියෙන්නේ ගාල්ලෙ. මාස 6ක් Trainin ඉවර වෙල ඉතුරු මාස 6 එයාලගෙම නැවට දානවා. එතකොට Cource එක ඉවර වෙනකොට උඹට Sea Training එකත් නිකන්ම ලැබිලා. :yes:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචන් උඹෙ වයස කීයද? A/L කරලද ඉන්නෙ? CINEC එකේ Seaman Cource එකක් කරලා උඹට පුලුවන්ද Training වෙන්න නැවක් හොයා ගන්න. හැබයි පුතො Cinec එකෙ කරන එක ලේසි. ඒත් නැවක් හොයා ගන්න එක ලේසි නැ. පුලුවන්නම් Mercantile එකෙ ට්‍රය් කරපන්. ඒක තියෙන්නේ ගාල්ලෙ. මාස 6ක් Trainin ඉවර වෙල ඉතුරු මාස 6 එයාලගෙම නැවට දානවා. එතකොට Cource එක ඉවර වෙනකොට උඹට Sea Training එකත් නිකන්ම ලැබිලා. :yes:

    දැන් ඒෙහම දාන්ෙන් නෑ මචන්...මාස 3 න් ඉවර කරනවා...අපිම නැවක් ෙහායාගන්න ඔ්නා...:yes: