cinec campus logistics and transport කරපුකෙනෙක් ඉන්නවද

Masterchief117

Junior member
  • Aug 27, 2018
    31
    0
    6
    cinec campus logistics and transport කරපුකෙනෙක් ඉන්නවද

    Cinec කැම්පස් එක ගැන විස්තර දන්න කෙනෙක් කියනවද එකේ logistic and transport ඩිග්‍රී එක ගැන? ඒක හොඳයිද? ඒක කරල හොඳ ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?😞😞😞
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ube skill eka matha thama, mage yaluwake innawa Fonterra kelin ma set una oka karala
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ යාළුවෙක් කරා. ඩිග්‍රිය ගත්ත ගමන්ම ජොබකුත් සෙට් උනා ගාමන්ට් සෙක්ශන් එකේ. ලොජිසික්ස් තමා හැන්ඩ්ල් කරනවා කිව්වේ. ඌ ඔෆිස් එකේ ඉන්නවට වඩා ගෙදර ඉදන් තමා වැඩ ටික කරේ. ඔන්න දැන් නම් ඉන්න තැන පඩි මදි කියලා අඩනවා, ඉක්මනට අළුත් තැනකට යන්න ඕන කිව්වා. දැන් ඉන්න තැනත් 60k විතර හම්බෙනවා කිව්වා.