Cinnamon එකේ උන් tuk tuk ප්‍රමෝට් කරනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113

    :angry: පුකේ ඉදන් පිස්සු උන්ට:angry:

    හුත්තො දැන් ඕකට ටුක් ටුක් එකෙන් ආව කියලා කියන්නෙ ඒක ප්‍රොමෝට් කරනවා කියලද? උඹලම නේද ටික කාලෙකට කලින් ඔතනට ටුක් ටුක් අරන් එන්න දෙන්නෙ නෑ කියලා මැරෙන්න ගියෙ 🤭 🤭
     
    kgsisira

    Junior member
  • Apr 19, 2025
    45
    41
    18
    හුත්තො දැන් ඕකට ටුක් ටුක් එකෙන් ආව කියලා කියන්නෙ ඒක ප්‍රොමෝට් කරනවා කියලද? උඹලම නේද ටික කාලෙකට කලින් ඔතනට ටුක් ටුක් අරන් එන්න දෙන්නෙ නෑ කියලා මැරෙන්න ගියෙ 🤭 🤭
    meknm atta hutto
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    හුත්තො දැන් ඕකට ටුක් ටුක් එකෙන් ආව කියලා කියන්නෙ ඒක ප්‍රොමෝට් කරනවා කියලද? උඹලම නේද ටික කාලෙකට කලින් ඔතනට ටුක් ටුක් අරන් එන්න දෙන්නෙ නෑ කියලා මැරෙන්න ගියෙ 🤭 🤭
    ටික් ටොක් ඒකේ ගැනියෙක්නේ බන් මැරෙන්න හැදුවේ..එහෙම එකෙක් නැටුවා කියලා මුන් ටුක් දාගෙන ඇඩ් ගහන්න තරම් පහලට වැටෙන්න ඕන කම්පැනියක් නේමේ මට නම් හිතෙන්නේ..ටුක් එකේ එන උන් කොහොමත් එනවා..ඒවා ඔච්චර හයිලයිට් කරන්න දේවල් නෙමේ
     
    • Like
    Reactions: Thilina123

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113

    :angry: පුකේ ඉදන් පිස්සු උන්ට:angry:

    අනේ අපිට දැන් බිස්නස් හිගයි , වීල් එකේ ඇවිල්ල හරි අපේ කෑම කන්න එන්නකෝ . කාර් බාර් ඕනේ නෑ , අනේ එන්නකෝ , අපෙනුත් කෑම ටිකක් කන්නකෝ . ඕන්න ඕකයි ඔය ඇඩ් එකේ සාරාංශය . :)
     
    • Like
    Reactions: Hrithik_Roshan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ටික් ටොක් ඒකේ ගැනියෙක්නේ බන් මැරෙන්න හැදුවේ..එහෙම එකෙක් නැටුවා කියලා මුන් ටුක් දාගෙන ඇඩ් ගහන්න තරම් පහලට වැටෙන්න ඕන කම්පැනියක් නේමේ මට නම් හිතෙන්නේ..ටුක් එකේ එන උන් කොහොමත් එනවා..ඒවා ඔච්චර හයිලයිට් කරන්න දේවල් නෙමේ
    ශූටින් වලට වාහනයක් හොයාගන්ඩ බැරි හින්දා පාරෙ ගියපු ටුක් එකක් කතාකරහෙන ශූටින් ඉවර කරේ. මුන් මෙහෙ හෑලි ලියනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ත්‍රිවිල් එක තමයි අපේ ජාතික වාහනේ.... 😂
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    බිස්නස් නැතුව ෆුල් හන්ටර් වෙලා ඇත්තෙ ස්ප්‍රීල් එකෙන් හරි වරෙම් කියල කියන්නෙ