සරලව කිවුවොතින් CI එකක් පාවිචිචි කරන්නේ සෝස් එක Automatically බිල්ඩ්(බිල්ඩ් කරන එක ස්ටාට්වෙන්නේ ස්පෙසිෆික් ටයිම් එකකට හරි ස්පෙසිෆික් බ්‍රාන්ච් එකක් හරි වෙන මොකක් හරි ට්‍රිගර් එකකින් හරි වෙන්න පුලුවන්, ඒවා ඩිෆයින් කරන්න පුලුවන්) කරලා Unit Test/Automation Scripts... etc රන් කරලා තව කරන්න තියන Automated ටෙස්ටින් අරවා මේවා රන් කරලා Ok නම් ඇප්ලිකේශන් එකේ හැටියට කොහෙට හරි ඩිප්ලෝයි කරන එක. සාමාන්‍යෙන් කෝඩ් එක තියෙන්නෙ මොකක් හරි වර්ශන් කන්ට්‍රොල් එකක නිසා CI එකත් එක්ක වර්ශන් කන්ට්‍රොල් එක සෙටප් කරන්න ඕනේ අන්න ඒක නිසා තමයි GitHUB එකේ තියන සෝස් එක බිල්ඩ් කරන්න circleci එක යූස් කරනවා ඇත්තේ
NOTE : මම circleci යූස් කරලා නැහැ ඒ වුනාට bamboo සහ Jenkins ඕනේ තරම් සෙටප් කරලා සහ යූස් කරලා තියෙනවා (GitHUB,BitBucket and Self Hosted GIT එක්ක)
මේවා යූස් කරන්න සාමාන්‍ය GIT දැනුම ඕනේ වර්ශන් කන්ට්‍රොල් වලදි එයිට අමතරව CI එකේ බිල්ඩ් එකක් ට්‍රිගර් කරන විදිය දැනගන්න ඕනේ ඒක වෙන්නේ ඔටෝමැටිකලි නම් ඒ ගැන එතරම් දැනගන්න ඕනෙත් නැහැ. මේ දෙක ඔයාම සෙටප් කරනවා නම් CI එක ගැන ටිකක් දැනගන්න ඕනේ. හැබැයි එක රිපෝසිටරි එකකට සෙටප් කරාම එක සැරයයි හැමදාම සෙටප් කරන්නෙ නැහැනේ
ඔය ගොඩක් පරොජෙක්ට් වල Nightly Build කියන්නේ ඔහොම CI වලින් ඩේලි බිල්ඩ් කරලා ඔටෝ අප්ලෝඩ් වෙලා Download ලිනක් Generate වෙලා හැදෙන ඒවා තමයි