Circular Saw Buying Help

nash95

Active member
  • Apr 30, 2018
    880
    204
    43
    gedara wada waladi use karanna circular saw ekak ganna baluwe.
    mokakda hoda brand saha gannakota balla ona wena monawada power? size? wage dewal gana danna aya idea ekak denna
     
    • Like
    Reactions: NRTG and Cenon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,050
    5,557
    113
    Colombo
    7 1/4 (185mm) සයිස් එකක් ගන්න, අනෙක් සයිස් වලට බේලේඩ් හොයන්න අමාරුයි. පවර් එක සාමාන්‍යෙන් 1100W-1600W වගේ අතර ඒව එන්නෙ ඒක ඒ තරම් හිතන්න දෙයක් නැහැ, බ්ලේඩ් සයිස් එකට හරියන පවර් එක තියනවා හැම එකකම වගේ
    බේස් ප්ලේට් එක යකඩ එනවා ඇලුමිනියම් එනවා, යකඩ එන එක රෆ් යූස් එකට හොඳයි, බිම වැටුනට කැඩෙන්නෙ නැහැ. ඇලුමිනියම් එක බිම වැටුනොත් කැඩෙනවා, හැබැයි ඇලුමිනයම් බේස් ප්ලේට් ඇකියුරේට්, යකඩ ප්ලේට් එක තියන එකක් ගන්න.
    front handle එකකුත් තියනවා නම් ටිකක් යූස් කරන්න ලේසියි, ඒක නැතත් අවුලක් නැහැ මෝටර් හවුසින් එකෙන් අල්ලන්න පුලුවන් අත් දෙකම යූස් කරද්දි. ඒක ඒ තරම් අවුලක් නැහැ ඒක නිසා
    තව බ්ලේඩ් කවර්, ගාඩ් එක එහෙම මෙටල් එකක් ගන්න, ගොඩක් චයිනීස් ඒවයෙ මේක ප්ලාස්ටික්, එහෙම උනාම බිම වැටිල එහෙම ඔය ප්ලාස්ටික් කෑල්ලක් කැඩිලා ගියාම සේෆ්ටි නැහැ එක්කො ඇකියුරේට් නැහැ
    චයිනීස් බ්‍රෑන්ඩ් ගොඩක් ඒව ඇකියුරේට් නැහැ, කපන්න කලින් හොඳට ඇජස්ට් කරන්න ඕන ඇන්ගල් කපනවා නම්, හැබැයි මකීට වල එහෙම අංශක 45ට සෙට් කරාම ඒක 45ම තමයි දශමයක්වත් වෙනස් නැහැ. අනික හොඳ බ්‍රෑන්ඩ් වල බේස්ප්ලේට් එක කැලිබ්‍රේට් කරන්න පුලුවන් ඇකියුරේට් නැත්නම්,චයිනීශ් ඒවයෙ ඒව බෑ

    ගාන ගැන හිතන්නෙ නැතුව කොලිටිය ගැන හිතනවා නම් Makita තියනවා Makita MT(Former MacTek) තියනවා, චයිනීශ් හොයනවා නම් ඩොන්චෙන්, MEN තියනවා
    මකීට එකක් 24K විතර වෙනවා, Makita MT එකක් 19K වගේ
    Dongcheng/MEN එකක් 9000ක් වගේ,
    තව පොඩ්ඩක් බලන්න පිලියන්දල පැත්තෙ තියනවා Used tools ගෙනත් විකුනන තැනක්,එතන මකීට බඩු අඩුවට තියනවා යූස්ඩ් ඒව.

    Circular saw එක යූස් කරන හැටි සේෆ්ටි ගැන එහෙම පොඩ්ඩක් යූටියුබ් එකේ බලන්න
    අනිවා කපන්න කලින් Depth adjuest කරගන්න, kick back වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමෙන් යූස් කරන්න
     
    Thank you machan. umba sahenna hoda vistarayak dila thiyenawa. vistara anwa saha safety anuwa hoda brand ekak ganna try karanawa(Makita).
    Used karapu ewa thibboth ekath balanawa. ewaye issues thiyenna ehema puluwanda?
     
    අවුල් තියෙන්න පුලුවන්
    ගනිද්දි එක දිගට ටික වෙලාවක් දුවලා බලන්න
    මොනවා හරි තද ලී කෑල්ලක් කපලා බලන්න, බේස් ප්ලේට් එක ඇදවෙලාද කෑලි හෙල්ලෙනවද, ප්ලාස්ටික් කෑලි පුපරලා වගේ තියනවද වගේ දේවල් හොඳට බලන්න
    තව ප්ලග් එකෙන් ගලවලා තියෙද්දි බලන්න බ්ලේඩ් එක හරියට සෙන්ටර් වෙලා තියනවද බ්ලේඩ් එකේ ප්ලේ එකක් එහෙම තියනවද කියලා. බලේඩ් එකේ ප්ලේ එකක් තිබ්බොත් බෙයාරින් මාරු කරලා හදන්න පුලුවන් අලුතෙන් ගත්තා වගේ වෙන්න හැබැයි පොඩි කට්ටක් තියනවා සෝ එක සම්පූර්නයෙන්ම කෑලි කරන්න ඕන බෙයාරින් දෙක රීප්ලේස් කරන්න
     
    • Like
    Reactions: NRTG

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    570
    364
    63
    7 1/4 (185mm) සයිස් එකක් ගන්න, අනෙක් සයිස් වලට බේලේඩ් හොයන්න අමාරුයි. පවර් එක සාමාන්‍යෙන් 1100W-1600W වගේ අතර ඒව එන්නෙ ඒක ඒ තරම් හිතන්න දෙයක් නැහැ, බ්ලේඩ් සයිස් එකට හරියන පවර් එක තියනවා හැම එකකම වගේ
    බේස් ප්ලේට් එක යකඩ එනවා ඇලුමිනියම් එනවා, යකඩ එන එක රෆ් යූස් එකට හොඳයි, බිම වැටුනට කැඩෙන්නෙ නැහැ. ඇලුමිනියම් එක බිම වැටුනොත් කැඩෙනවා, හැබැයි ඇලුමිනයම් බේස් ප්ලේට් ඇකියුරේට්, යකඩ ප්ලේට් එක තියන එකක් ගන්න.
    front handle එකකුත් තියනවා නම් ටිකක් යූස් කරන්න ලේසියි, ඒක නැතත් අවුලක් නැහැ මෝටර් හවුසින් එකෙන් අල්ලන්න පුලුවන් අත් දෙකම යූස් කරද්දි. ඒක ඒ තරම් අවුලක් නැහැ ඒක නිසා
    තව බ්ලේඩ් කවර්, ගාඩ් එක එහෙම මෙටල් එකක් ගන්න, ගොඩක් චයිනීස් ඒවයෙ මේක ප්ලාස්ටික්, එහෙම උනාම බිම වැටිල එහෙම ඔය ප්ලාස්ටික් කෑල්ලක් කැඩිලා ගියාම සේෆ්ටි නැහැ එක්කො ඇකියුරේට් නැහැ
    චයිනීස් බ්‍රෑන්ඩ් ගොඩක් ඒව ඇකියුරේට් නැහැ, කපන්න කලින් හොඳට ඇජස්ට් කරන්න ඕන ඇන්ගල් කපනවා නම්, හැබැයි මකීට වල එහෙම අංශක 45ට සෙට් කරාම ඒක 45ම තමයි දශමයක්වත් වෙනස් නැහැ. අනික හොඳ බ්‍රෑන්ඩ් වල බේස්ප්ලේට් එක කැලිබ්‍රේට් කරන්න පුලුවන් ඇකියුරේට් නැත්නම්,චයිනීශ් ඒවයෙ ඒව බෑ

    ගාන ගැන හිතන්නෙ නැතුව කොලිටිය ගැන හිතනවා නම් Makita තියනවා Makita MT(Former MacTek) තියනවා, චයිනීශ් හොයනවා නම් ඩොන්චෙන්, MEN තියනවා
    මකීට එකක් 24K විතර වෙනවා, Makita MT එකක් 19K වගේ
    Dongcheng/MEN එකක් 9000ක් වගේ,
    තව පොඩ්ඩක් බලන්න පිලියන්දල පැත්තෙ තියනවා Used tools ගෙනත් විකුනන තැනක්,එතන මකීට බඩු අඩුවට තියනවා යූස්ඩ් ඒව.

    Circular saw එක යූස් කරන හැටි සේෆ්ටි ගැන එහෙම පොඩ්ඩක් යූටියුබ් එකේ බලන්න
    අනිවා කපන්න කලින් Depth adjuest කරගන්න, kick back වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමෙන් යූස් කරන්න
    Piliyandala koheda tiyenne ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,050
    5,557
    113
    Colombo
    Piliyandala koheda tiyenne ?
    මං දැක්කෙ FB එකේ ඇඩ් දාල තියනවා
    මේකට ලින්ක් එක දාන්න සර්ච් කරා හොයා ගන්න බැරි උනා
    ඉක්මන් එකෙත් දාල තිබ්බද කොහෙද
    Australia වලින් ගෙනාපු ටූල්ස් කියලා විකුන්නෙ.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    1,025
    314
    83
    7 1/4 (185mm) සයිස් එකක් ගන්න, අනෙක් සයිස් වලට බේලේඩ් හොයන්න අමාරුයි. පවර් එක සාමාන්‍යෙන් 1100W-1600W වගේ අතර ඒව එන්නෙ ඒක ඒ තරම් හිතන්න දෙයක් නැහැ, බ්ලේඩ් සයිස් එකට හරියන පවර් එක තියනවා හැම එකකම වගේ
    බේස් ප්ලේට් එක යකඩ එනවා ඇලුමිනියම් එනවා, යකඩ එන එක රෆ් යූස් එකට හොඳයි, බිම වැටුනට කැඩෙන්නෙ නැහැ. ඇලුමිනියම් එක බිම වැටුනොත් කැඩෙනවා, හැබැයි ඇලුමිනයම් බේස් ප්ලේට් ඇකියුරේට්, යකඩ ප්ලේට් එක තියන එකක් ගන්න.
    front handle එකකුත් තියනවා නම් ටිකක් යූස් කරන්න ලේසියි, ඒක නැතත් අවුලක් නැහැ මෝටර් හවුසින් එකෙන් අල්ලන්න පුලුවන් අත් දෙකම යූස් කරද්දි. ඒක ඒ තරම් අවුලක් නැහැ ඒක නිසා
    තව බ්ලේඩ් කවර්, ගාඩ් එක එහෙම මෙටල් එකක් ගන්න, ගොඩක් චයිනීස් ඒවයෙ මේක ප්ලාස්ටික්, එහෙම උනාම බිම වැටිල එහෙම ඔය ප්ලාස්ටික් කෑල්ලක් කැඩිලා ගියාම සේෆ්ටි නැහැ එක්කො ඇකියුරේට් නැහැ
    චයිනීස් බ්‍රෑන්ඩ් ගොඩක් ඒව ඇකියුරේට් නැහැ, කපන්න කලින් හොඳට ඇජස්ට් කරන්න ඕන ඇන්ගල් කපනවා නම්, හැබැයි මකීට වල එහෙම අංශක 45ට සෙට් කරාම ඒක 45ම තමයි දශමයක්වත් වෙනස් නැහැ. අනික හොඳ බ්‍රෑන්ඩ් වල බේස්ප්ලේට් එක කැලිබ්‍රේට් කරන්න පුලුවන් ඇකියුරේට් නැත්නම්,චයිනීශ් ඒවයෙ ඒව බෑ

    ගාන ගැන හිතන්නෙ නැතුව කොලිටිය ගැන හිතනවා නම් Makita තියනවා Makita MT(Former MacTek) තියනවා, චයිනීශ් හොයනවා නම් ඩොන්චෙන්, MEN තියනවා
    මකීට එකක් 24K විතර වෙනවා, Makita MT එකක් 19K වගේ
    Dongcheng/MEN එකක් 9000ක් වගේ,
    තව පොඩ්ඩක් බලන්න පිලියන්දල පැත්තෙ තියනවා Used tools ගෙනත් විකුනන තැනක්,එතන මකීට බඩු අඩුවට තියනවා යූස්ඩ් ඒව.

    Circular saw එක යූස් කරන හැටි සේෆ්ටි ගැන එහෙම පොඩ්ඩක් යූටියුබ් එකේ බලන්න
    අනිවා කපන්න කලින් Depth adjuest කරගන්න, kick back වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමෙන් යූස් කරන්න

    Makita / MacTek වෙනස මොකක්ද?
    MacTek වලටමද Makita MT කියන්නෙත්?