Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Circular Saw Buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7 1/4 (185mm) සයිස් එකක් ගන්න, අනෙක් සයිස් වලට බේලේඩ් හොයන්න අමාරුයි. පවර් එක සාමාන්යෙන් 1100W-1600W වගේ අතර ඒව එන්නෙ ඒක ඒ තරම් හිතන්න දෙයක් නැහැ, බ්ලේඩ් සයිස් එකට හරියන පවර් එක තියනවා හැම එකකම වගේ

බේස් ප්ලේට් එක යකඩ එනවා ඇලුමිනියම් එනවා, යකඩ එන එක රෆ් යූස් එකට හොඳයි, බිම වැටුනට කැඩෙන්නෙ නැහැ. ඇලුමිනියම් එක බිම වැටුනොත් කැඩෙනවා, හැබැයි ඇලුමිනයම් බේස් ප්ලේට් ඇකියුරේට්, යකඩ ප්ලේට් එක තියන එකක් ගන්න.

front handle එකකුත් තියනවා නම් ටිකක් යූස් කරන්න ලේසියි, ඒක නැතත් අවුලක් නැහැ මෝටර් හවුසින් එකෙන් අල්ලන්න පුලුවන් අත් දෙකම යූස් කරද්දි. ඒක ඒ තරම් අවුලක් නැහැ ඒක නිසා

තව බ්ලේඩ් කවර්, ගාඩ් එක එහෙම මෙටල් එකක් ගන්න, ගොඩක් චයිනීස් ඒවයෙ මේක ප්ලාස්ටික්, එහෙම උනාම බිම වැටිල එහෙම ඔය ප්ලාස්ටික් කෑල්ලක් කැඩිලා ගියාම සේෆ්ටි නැහැ එක්කො ඇකියුරේට් නැහැ

චයිනීස් බ්රෑන්ඩ් ගොඩක් ඒව ඇකියුරේට් නැහැ, කපන්න කලින් හොඳට ඇජස්ට් කරන්න ඕන ඇන්ගල් කපනවා නම්, හැබැයි මකීට වල එහෙම අංශක 45ට සෙට් කරාම ඒක 45ම තමයි දශමයක්වත් වෙනස් නැහැ. අනික හොඳ බ්රෑන්ඩ් වල බේස්ප්ලේට් එක කැලිබ්රේට් කරන්න පුලුවන් ඇකියුරේට් නැත්නම්,චයිනීශ් ඒවයෙ ඒව බෑ

ගාන ගැන හිතන්නෙ නැතුව කොලිටිය ගැන හිතනවා නම් Makita තියනවා Makita MT(Former MacTek) තියනවා, චයිනීශ් හොයනවා නම් ඩොන්චෙන්, MEN තියනවා

මකීට එකක් 24K විතර වෙනවා, Makita MT එකක් 19K වගේ

Dongcheng/MEN එකක් 9000ක් වගේ,

තව පොඩ්ඩක් බලන්න පිලියන්දල පැත්තෙ තියනවා Used tools ගෙනත් විකුනන තැනක්,එතන මකීට බඩු අඩුවට තියනවා යූස්ඩ් ඒව.

Circular saw එක යූස් කරන හැටි සේෆ්ටි ගැන එහෙම පොඩ්ඩක් යූටියුබ් එකේ බලන්න

අනිවා කපන්න කලින් Depth adjuest කරගන්න, kick back වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමෙන් යූස් කරන්න

[QUOTE="NEMISIS, post: 26185768, member: 494668"] 7 1/4 (185mm) සයිස් එකක් ගන්න, අනෙක් සයිස් වලට බේලේඩ් හොයන්න අමාරුයි. පවර් එක සාමාන්යෙන් 1100W-1600W වගේ අතර ඒව එන්නෙ ඒක ඒ තරම් හිතන්න දෙයක් නැහැ, බ්ලේඩ් සයිස් එකට හරියන පවර් එක තියනවා හැම එකකම වගේ බේස් ප්ලේට් එක යකඩ එනවා ඇලුමිනියම් එනවා, යකඩ එන එක රෆ් යූස් එකට හොඳයි, බිම වැටුනට කැඩෙන්නෙ නැහැ. ඇලුමිනියම් එක බිම වැටුනොත් කැඩෙනවා, හැබැයි ඇලුමිනයම් බේස් ප්ලේට් ඇකියුරේට්, යකඩ ප්ලේට් එක තියන එකක් ගන්න. front handle එකකුත් තියනවා නම් ටිකක් යූස් කරන්න ලේසියි, ඒක නැතත් අවුලක් නැහැ මෝටර් හවුසින් එකෙන් අල්ලන්න පුලුවන් අත් දෙකම යූස් කරද්දි. ඒක ඒ තරම් අවුලක් නැහැ ඒක නිසා තව බ්ලේඩ් කවර්, ගාඩ් එක එහෙම මෙටල් එකක් ගන්න, ගොඩක් චයිනීස් ඒවයෙ මේක ප්ලාස්ටික්, එහෙම උනාම බිම වැටිල එහෙම ඔය ප්ලාස්ටික් කෑල්ලක් කැඩිලා ගියාම සේෆ්ටි නැහැ එක්කො ඇකියුරේට් නැහැ චයිනීස් බ්රෑන්ඩ් ගොඩක් ඒව ඇකියුරේට් නැහැ, කපන්න කලින් හොඳට ඇජස්ට් කරන්න ඕන ඇන්ගල් කපනවා නම්, හැබැයි මකීට වල එහෙම අංශක 45ට සෙට් කරාම ඒක 45ම තමයි දශමයක්වත් වෙනස් නැහැ. අනික හොඳ බ්රෑන්ඩ් වල බේස්ප්ලේට් එක කැලිබ්රේට් කරන්න පුලුවන් ඇකියුරේට් නැත්නම්,චයිනීශ් ඒවයෙ ඒව බෑ ගාන ගැන හිතන්නෙ නැතුව කොලිටිය ගැන හිතනවා නම් Makita තියනවා Makita MT(Former MacTek) තියනවා, චයිනීශ් හොයනවා නම් ඩොන්චෙන්, MEN තියනවා මකීට එකක් 24K විතර වෙනවා, Makita MT එකක් 19K වගේ Dongcheng/MEN එකක් 9000ක් වගේ, තව පොඩ්ඩක් බලන්න පිලියන්දල පැත්තෙ තියනවා Used tools ගෙනත් විකුනන තැනක්,එතන මකීට බඩු අඩුවට තියනවා යූස්ඩ් ඒව. Circular saw එක යූස් කරන හැටි සේෆ්ටි ගැන එහෙම පොඩ්ඩක් යූටියුබ් එකේ බලන්න අනිවා කපන්න කලින් Depth adjuest කරගන්න, kick back වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමෙන් යූස් කරන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom