මචන් ඔයාට තියෙන ලෙඩේ Phimosis, Phimosis කියන්නේ පෙරසම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි කමයි. එහෙම අදින්න බැරි වුනාම වෙන්නේ පෙරසම යට දීලීර බැදිලා විවිධ ආසාදන එන එකයි , පෙරසම පස්සට අදින්න පුලුවන් කෙනෙක්ගේ වුනත් නිතරම පෙරසම පස්සට ඇදලා හෝදන්න ඕනේ නැත්නම් දිලීර ,බැක්ටීරියා අසාදන එන්න පුලුවන් විශේෂයෙන්ම මුත්රාඅසාදන වගේ. එහෙම ආවම වෙන්නේ කසනවා නැත්නම් ඉදිමෙනවා ,ඒ වගේම තමයි ටික කාලයක් යනකොට ශිෂ්ණ පිළීකාවක් වුනත් එන්න පුලුවන්, පිළිකාවක් ආවොත් පෙරසම විතරක් කපලා හරි යන්නේ නෑ එතකොට මුළු ශිෂ්ණයම කපන්න වෙනවා හොද කරගන්න. Phimosis වලදි මුල් අවස්ථාවේදි නම් steroid cream එකක් ගාලා, උණු වතුරෙන් තවලා ටික ටික පස්සට ඇද්දොත් හොද කරන්න පුලුවන් නැත්නම් සැත්කමක්ම ඕන වෙනවා. Phimosis හොද කරන්න පුලුවන් සැත්කම් 4 ක් තියෙනවා,frenectomy, frenuloplasty ,circumcision, Preputioplasty.
frenectomy, frenuloplasty හරි යන්නේ, නූළ කොට වෙලා පෙරසම පස්සට අදින්න බැරිවුනාමයි. frenectomy එකෙන් කරන්නේ මුළු නූළම කපනවා ඊට පස්සේ පෙරසම ලේසියෙන්ම උඩට පහළට යනවා. frenuloplasty එකෙන් කරන්නේ නූලේ පොඩි කැපුමක් දාලා ඒක ඇදෙන්න සලස්වෙන එකයි, එතකොටත් පෙරසම උඩට පහළට යනවා.
circumcision, Preputioplasty දෙක කරන්නේ පෙරසම හිරනම් සහා ඒ හේතුව නිසා පෙරසම පස්සට ගන්න බැරි නම්. circumcision එකේදි වර්ග කිහිපයක්ම තියෙනව, එක්කෝ මුළු නූල + පෙරසමම අයින් කරනවා නැත්නම් පෙරසම විතරක් අයින් කරනවා. Preputioplasty එකේදි කරන්නේ හිරවෙලා තියෙන පෙරසමේ පොඩි කැපුමක් දාලා ,හිරවෙලා තියෙන කොටස ලූස් කරනවා එතකොට ඒක ලේසියෙන්ම ඇදිලා එනවා.
circumcision හෙවත් සුන්නත් කිරිම කරාම ලිංගික තෘප්තිය ටිකක් බහිනවා. විශේෂයෙන්ම නූළ කපලා දැම්ම. අපි sex කරන කොට කෙල්ලගේ යෝනියට ශිෂ්ණය දාලා අදිනවා නේ? එතකොට පෙරසම මගින් ශිෂ්ණ මුණ්ඩය තෙරපලා උත්තේජනය කරන එකට කියන්නේ gliding mechanism කියලයි, සුන්නත් කරාම මේ ක්‍රියාවලිය නතර වෙනවා එතකොට ලිංගික තෘප්තිය බහිනවා නමුත් සුන්නත් කිරිමේ වාසිත් තියෙනවා. පලවෙනි වාසිය තමයි එහෙම කරාම ගොඩක් වෙලා sex කරන්න පුලුවන් කෙල්ල එක්ක එතකොට කෙල්ලට වැඩි තෘප්තියක් ගන්න පුලුවන් එතකොට කොල්ලටත් ගොඩක් වෙලා sex කරන කොට ඒක තෘප්තිමත් ජනක අත්දැකීමක් වෙයි. අනික් වාසිය තමයි සමහර අයගේ ශිෂ්ණයේ ඇතුලත සහා මුණ්ඩය ගොඩක් සංවේදියි එතකොට blowjob එකක් ගන්න කොට ඒක ගොඩක් අපහසු වෙන්න පුලුවන් ,නමුත් සුන්නත් කරාම සංවේදි ගතිය ටිකක් බහින නිසා කිසිම අපහසු ගතියක් නැතුව blow job ගන්න පුලුවන්, අනික එක තමයි සුන්නත් කරාම පෙරසම කපන නිසා ,මුළු ශිෂ්ණයම යෝනිය ඇතුලටම බස්සන්න පුලුවන් ඒ වගේම කෙල්ල blowjob දෙනකොට ඒක ගොඩක් හොදට කරන්න පුලුවන්, සුන්නත් නොකරම මුළු ශිෂ්ණයම යෝනිය ඇතුලටම දාන් බෑ නූල නිසා, නූලෙන් මේක වළක්වනවා, මේක ගණන් නොගෙන දාන්න යනකොට තමයි නූල කැඩෙන්නේ.
පෙරසම හිරනම් circumcision එකටත් වඩා ගැලපෙනම සැත්කම තමයි Preputioplasty. ඒක ටිකක් අළුත් සමහර ව්ට ලංකාවේ දොස්තරලා දන්නේ නැතුව ඇති, එහෙම නම් වෙන හොද දන්න කෙනෙක් හොයාගන්නවා තමයි ගොඩක් හොද.
සුන්නත් කරන එක ප්‍රශ්ණයක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ තමන්ගේ හැටියටයි. තමන්ට වැඩි වෙලාවක් sex කරන්න ඕනේ නම්, සංවේදි තාව වැඩි නම්, blowjob කිසිම අපහසුවක් නැතුව ගන්න ඕනේ නම් , දිලිර අසාදාන වලින් , මුත්‍රා ආසාදන වලින් ආරක්ෂා වෙන්න ඕනේ නම් සුන්නත් කිරිම හොදයි එතකොට සංවේදි තාව සාමාන්‍යය නම්, සුන්නත් කරාම සංවේදිතාව අඩුවෙන නිසා එතකොට ලිංගික තෘප්තිය ඒ තරම් හොද වෙන්නේ නැති වෙන්න පුලුවන්, නිතරම හෝදලා තියාගන්න පුලුවන් නම් එතකොටත් සුන්නත් කිරිම ඕනේ නෑ නමුත් නිතර නිතර මුත්‍රා ආසාදන එන කෙනෙකුට නම් සුන්නත් කිරිම හොදයි. සුන්නත් කරාම පෙරසමින් වැහිලා තියෙන කොටස තියෙනවා නේ? ඒක ඝණ වෙනවා, මේකට කියන්නේ keratinized වෙනවා කියලයි, මේක නිසා තමයි සංවේදිතාව ටිකක් බහින්නේ.
ලොකු වෙලා සුන්නත් කරාම ,සුන්නත් කරන්න කලින් සහා කරාට පස්සේ වෙනස හොදට දැනෙනවා නමුත් පොඩි කාලේ කරාම වැඩි වෙනසක් දැනෙන්නේ නෑ මේ නිසා තමයි කලින් post එකක් දාලා තියෙන කෙනෙක් කිව්වේ එයාගේ යාළුවට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ කියලා. සුන්නත් කරලා සති 3,4 වගේ යනකම් ශිෂ්ණ මුණ්ඩය කලිසමේ ඇතිල්ලෙන කොට ටිකක් ලිංගික තෘප්තියක් වැඩි සංවේදිතාවක් දැනෙන්න පුලුවන් නමුත් ඊට පස්සේ මේක අඩුවෙලා යනවා.
අනික එක තමයි ඔය විදියට දිලීර අසාදන තියාගෙන ,බැක්ටිරියා අසාදාන තියාගෙන sex කරොත් මේක කෙල්ලටත්/බිරිදටත් බෝවෙන්න පුලුවන් එහෙම වුනාම වෙන්නේ කෙල්ලටත් එන්න පුලුවන් බැක්ටිරියා/දිලිර අසාදාන.
සුන්නත් කරන එක ප්‍රශ්ණයක් නෑ ,කරනවා නම් high tight type එක කරන්න. ඒක තමයි හානිය අවම එක, low tight එක කරන්න එපා ඒකෙන් ලිංගික තෘප්තිය සෑහෙන්න බහිනවා එතකොට sex කරලා තේරුමක් නෑ. සුන්නත් කරාම හැබැයි ස්වයංවින්දනය කරන කොට මොනවා හරි වතුර හෝ තෙල් වගේ ගාන්න වෙයි නැත්නම් ඝර්සනය නිසා හම යන්න පුලුවන් නමුත් sex කරන කොට මේක ප්‍රශ්නයක් නෑ මොකද කෙල්ලොන්ගේ යෝනියේ තියෙන යෝනි ශ්‍රාවය මේක ලිහිස් තෙල් එකක් විදියට ක්‍රියාත්මක වෙනවා එතකොට ඝර්සනයක් දැනෙන්නේ නැති තරම් නමුත් ගෑණු අවුරුදු 45 පැන්නම vaginal dryness (යෝනිය වේලෙන එක) එක එන නිසා එතකොට sex කරන කොට පිටතින් ලිහිසි තෙල් ගන්න වෙයි (pharmacy වලින් ගන්න පුලුවන්).
සුන්නත් කරනවා නම් දැන්මම කරන්න මොකද තුවාලය වේලෙන්න සති 3,4 වත් යනවා, බැන්දම කරොත් ගෑණිට මේ කාලය ඇතුලට sex කරනන් වෙන්නේ නෑ ඉතින් ඊට කලින්ම කරන එකයි හොද.