Cisco CCNA - LAVTC

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....

    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    oke denne academic certificate ekak,sem 4k tiyenawa.ea hama semester ekema assignment online karanna one. sarada kiyala sir kenek innawa,pora hodata kiyala denawa.tawa kandula kiyala innwa eyat hodai,oka karala pass unama ccnp walata discount ekaut denawa.but mana nam kiyanne ccnp karanna try ekak denna kiyala
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔකේ මචන් දෙන්නේ
    VTA
    එකේ දෙන වැ වගේම academic course එකක්

    එකයි හැම එකටම chapter exam තියෙන්නේ
    ඒවායේ skills exam තියෙනවා ,packet tracer exams තියෙනවා
    semseter 4 ක් තියෙනවා
    එකෙන් 2,4 සෙමෙස්ටේර් වලට 85% වඩා ලකුණු තියෙනවනම්
    cisco වවුච්ර් එකක් හම්බෙනවා 58% ක professional exam එකට
    CCNA 200-125 exam එක ට

    ඔහොම ඇකඩමික් කරන එකේ එකම වාසිය උඹට cisco devices අතගාලා configure කරන්න හම්බෙනවා අර වවුචරේ ගන්න chance එකක් තියෙනවා
     
    :yes::yes:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20

    Hariyatama Hari ..

    :yes::yes::yes:
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඔකේ මචන් දෙන්නේ
    VTA
    එකේ දෙන වැ වගේම academic course එකක්

    එකයි හැම එකටම chapter exam තියෙන්නේ
    ඒවායේ skills exam තියෙනවා ,packet tracer exams තියෙනවා
    semseter 4 ක් තියෙනවා
    එකෙන් 2,4 සෙමෙස්ටේර් වලට 85% වඩා ලකුණු තියෙනවනම්
    cisco වවුච්ර් එකක් හම්බෙනවා 58% ක professional exam එකට
    CCNA 200-125 exam එක ට

    ඔහොම ඇකඩමික් කරන එකේ එකම වාසිය උඹට cisco devices අතගාලා configure කරන්න හම්බෙනවා අර වවුචරේ ගන්න chance එකක් තියෙනවා

    meke piliganeemak nadda ban,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Hariyatama Hari ..

    :yes::yes::yes:
    :yes::yes:

    ethakota meka real CCNA nemeda ban ?? :dull::dull:

    ඔය CCNA ම උගන්වන තවත් එක ක්‍රමයක්
    එත් අර professional certificate එක හම්බෙන්නේ නැහැ ඕකෙන්
    professional exam එක ගත්තම එකේ තියෙනේ එක certificate එකයි.
    NIBM
    LAVTC
    VTA
    මේ වගේ කරන්නේ academic programme එක

    oka academy ekak machan... piliganna certificate eka 200-125 eka

    http://www.cisco.com/c/en/us/traini...cations/associate/ccna-routing-switching.html
    :yes::yes:
    උඹට මේ කියන exam එක කරන්න ඕනා CCNA professional certificate එක හම්බෙන්න
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Networking basic background ekak thiyenawa nam nikan time wast karanna epa ban cbtnuggets self study karala dump ekak balala gihin exam karanna updarima 3-4 weeks yavi part time study karath :yes:
     
    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    Cisco CCNA

    Danna Tharamata Denata Acadamic eken kaley kanne netiwa pvt karanam hondhai.

    Cisco classes walata Winsys Networks hondai . nettam Turnkey Hondai hebei Turnkey wala echchara practical nehe . Greatlake num yannama epa patta horu. Net Assist unath kamak nehe.