කව්රු හරි ඉන්නවද මචන්ලා..
CISCO Course එකක් කරපු කෙනෙක්.. CCNA
වගේ එකක් කලහම මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ..
ඒ වගේම. එකේ EXAM එක අමාරුද ..?
එක කරන්න course ෆීස් එතකොට හොද insitute එකක් ගැන විස්තර දන්නා
කෙනෙක් කියපල්ලකෝ...
CISCO Course එකක් කරපු කෙනෙක්.. CCNA
වගේ එකක් කලහම මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ..
ඒ වගේම. එකේ EXAM එක අමාරුද ..?
එක කරන්න course ෆීස් එතකොට හොද insitute එකක් ගැන විස්තර දන්නා
කෙනෙක් කියපල්ලකෝ...