Cisco Networking වැඩ්ඩෝ

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :baffled:මචන්ලා Network එකක් design කරනවා බන් මෙ දවස් වල Final year project එකට..
    Network එකේ පැකට් ලුප් වෙන්වා හෝ ගාලා..:(:(
    දන්න සෙල්ලම් ඔක්කොම දෑම්මා ..
    එත් හරි යන් නෑ බන්.:(:( STP අවුලක් තියෙන්නේ... :baffled::baffled:

    අනේ දන්න එකෙක් ඉන්නවා නම් කියලා දියන්කෝ ගොඩක් පිං මචන්ලා.. :baffled::baffled:

    Cisco ලාගේ Thread එකක පොස්ට් එකකුත් දැම්මා..:(:( තාම හරි solution එකක් නැ මචන්ලා.. Cisco post එකේ දාපු එකම දාන්නම් :P:P




    There are 6 different VLANs (Distribution Layer switches ) of my network design. As same as, A PAgP port channel has been created between both distribution layer (Cisco Multi-Layer 3560-24 PS) switches Here below my network topology.

    Capture.png


    When data packets are forwarding with different VLAS in here, the data packets will be loop whole over the network.And also the port links of the switch are blinking in dark green colour and data packets will drop. So i think that its a spanning tree protocol problem. Therefore, i think that you all will help to solve it.

    When the switches of distribution layer are executed show spanning tree command, both switches show as a root. i think that its the problem. Further, for overcome this issue i have given spanning tree VLAN priority for each VLANS. But it was not successfully. And also, RPVST+ was also configured by me. But it was also not successfully. So i think that it i have done it wrongly.

    And also, when the PAgP port channel of distribution layer switches convert into Layer 3 (Executing no switch port command) the packets will not loop because BPDU packets are not forward. But if it is done, i think that its not useful.

    I have already attached packet tracer network design. please help me to solve this problem. Thank you!


    මගේ packet tracer file ඩවුන්ලොඩ් ලින්ක් එක..
    https://drive.google.com/file/d/0BwSalc7l8-_8dUtqdDJ0eHlsUVk/view?usp=sharing

    බම්ප් හරි දාපල්ලා බන්... මේක නිසා එරිලා ඉන්නෙ අමබානක

     
    Last edited:
    • Like
    Reactions: lalindutj

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මේ final yr prjct එකද... :oo:

    නෑ යකෝ මෝල් ද..? :lol::lol: :angry::angry: මේ ඒකට එන එක කොටසක් විතරයි මචන්..:baffled::baffled: . නෙට්වර්ක් එකක් සිමුලෙට් කරන්න අමාරුයි එක ටුල් එකකින්.. :baffled::baffled: තව තියනවා බන් :P:P මෙ එක කොටසක් විතරයි LAN එක :lol::lol::lol:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    මේ තියෙන්නෙ උබේ ප්‍රශ්නෙට සහ එරීමට ප්‍රධාන හේතුව..

    නෑ බන් කොල්ලා.. මෙකෙ නාල inne man ගමක.. :(:(:( සිංහලෙන් ටයිප් කරන්න ඔනී නැ කියලා හිතුවා කලින් CISCO එකෙ පොස්ට් එකක් දාපු නිසා.. :(:(

    යකො හෙන ගෙමක් දෙනවා මන් ගොඩ දාන්න.. උබ එහෙම හිතන්න එපා බන්.. දෑන් නම් මැරෙන්න හිතිලා තියෙන්නෙ.. නිදි නෑ යකො මන් :angry::angry:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    නෑ යකෝ මෝල් ද..? :lol::lol: :angry::angry: මේ ඒකට එන එක කොටසක් විතරයි මචන්..:baffled::baffled: . නෙට්වර්ක් එකක් සිමුලෙට් කරන්න අමාරුයි එක ටුල් එකකින්.. :baffled::baffled: තව තියනවා බන් :P:P මෙ එක කොටසක් විතරයි LAN එක :lol::lol::lol:

    එකනේ... :lol:

    බම්ප් මචන්.
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    did you configure loop guard , root guard , ehterchannel guard ?

    Ne machn Default PVST tynwa nh mona hri link 1k block wenna epai.. :( Distribution Layer switch 2m root widhata tynne bng.. eke vlan priority 1k wens kala but loop wenwa :(:( port channel 1k trunk mood dala tynne.. eka L3 kalam loop wen ne bng.. ane mnda bng.. :baffled::baffled: