Questions Cistern - SHIT tika ෆ්ලෂ් වෙන අඩුම වතුර

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Cistern එකට පිරෙන වතුර ඔක්කොම SHIT tika ෆ්ලෂ් වෙන අඩුම ප්‍රමාණයට සෙට් කලාම චූ කරලා ehema වතුර නාස්ති වෙන එක නවත්තන්න පුළුවන් නේද?
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    පුළුවන්.

    හැබැයි රෑට නානගේ කඩෙන් fresh milk දාල හදන මැටි ගුලි වගේ වඳ කොත්තුවක් කාල ඇවිල්ල පහුවෙනිදා උදේට කොමඩ් එකේ කට ගාවට තඩි බොකක් දැම්මොත් විසිහත් පාරක් විතර flush කරන්න වෙනවා.
     
    • Like
    Reactions: dilan_randika