CITIZEN Thermometer එකක් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    CTA 302 රුපියල් 985 යි
    ඩරස් එකේ දාල තියෙන ගාණ බලපල්ල :lol:

    ඒක නෙමේ OMRON ප්‍රෙශර් මීටර් 8000ටත් තියෙනව. 16500 ට තියෙන එකයි මේවයෙයි වෙනස මොකක්ද? ඔක්කොම ඔම්රන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    මම දවසක් නිකන් වැඩට ගිහින් එද්දි ෆාමසියකට ගිහින් දැකලා ගෙනාව OMORON උණ කට්ටක්, ඒ දවස්වල පොඩි එකා හම්බෙලා ටික දවසයි ඕනවෙයි කියලා හිතිලා ගත්තෙ.
    ඕක පොඩි එවුන්ට අහු උනාම සෙල්ලම් කරනවා පෑගෙනවා එහෙට මෙහෙට විසි කරනවා දැන් අවුරුදු 5ක් විතර වෙනවා තාම හොඳටම වැඩ
    බොහොම පොඩි ගානකට ගත්තෙ 1000-1250ක් වගේ මතක විදියට