Citizenship ekak salli dila ganna

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,988
    25,237
    113
    Fantasy
    citizen-caliber0100.jpg
    images
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Ube kathawa withrane
    Gannawanum ganinko,ooka meke Danna oneda
    Meke inna godak un fb eke anith unge showoff dakala depress wela,meke awilla podi showoff danawa fb eke Danna thram deyak nathi hinda
    Ado why bn ee
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    Lesima widha thamai hoda citizen tiyena ratakin kellek set karan mehe genalla bandala , eheta gihin settle wena eka. :rofl: ekita maseta 500 $ vage dennam kiyahan pr eka hambu wenakan
    තනියෙන් ඉන්නවනම් හොඳයි ඉතින්..අපි පවුල් කාරයො නේ..කෝටි 10ක්වත් ඕන ඔය වගේ දේකට..😔
    Thailand gihin pawul pitin inna pissuda bn :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    Ow bn koti 2k.labkawe tiyena ewa wikunala giyath awulak ne.170 countries visa free
    හොරොව්පතානෙ ඉඩමක් එච්චර ගානකට විකුනන්න පුලුවන්ද? :lol: :lol:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    Thailand elite gihin ehe property ekak ganna puluwanda?

    Thailand අවුල් බන්. Properties ගන්න බැ පිට අයට. Condo තමයි.
    Malaysia කොහොමද? හැබැයි ඉතින් දෙමල අය හැටියට තමා අනෙක්උන් හිතන්නෙ.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කෝ ඔයාගේ අලුත් ත්‍රෙඩ් මොකුත් නැද්ද ??? දැන් එළකිරි එන්නෙත් කලාතුරකින් නේද ???
    covid hinda epa wela inne . me seen eka iwara wuna gaman aye patan gannawa



    සෙල්ෆ් එම්ප්ලෝයි කියන්නේ ඉතින් ඔය වගේ එකකට ලංකාවේ පට්ටම බිස්නස් කාරයොන්ට නම් සෙට් වෙයි
    man oka gana wenama thread ekak damma full details ekka . self employ kiyanne loku business karayek newei. meka salli balala dena visa ekak newei. requirement eka living cost eka cover karaganna puluwan wenna one business eken
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඉන්වෙස්ට් කරල හරියටම ප්මනන්ට් රෙසිඩන්සි ගන්න පුළුවන් විදිහක් ගැන දන්න කවුරු හරි ඉන්නවනන් කියන්න.

    PM එකක් හරි දාන්න.
     
    • Like
    Reactions: hodakolla

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Lankawe idan kohomath kunu wena eke ehe gihin kunu karagattama hodai bn
    මටත් යන්න ෆට්ට ආසයි බන්.ඒත් යකෝ සේරම ඉඩම් විකුනලා තියන දේවල් විකිනුවත් උපරිම ලක්ෂ 30ක් එයි.ඒ අතින් උඹලා ෆට්ට ලකී.😍 ලක්ෂ ගනන් නැති නිසා කටයි පුකයි වහගෙන පැත්තක වෙලා ඉන්න තමයි තියෙන්නෙ 😬😂😂