Citopam නිසා ED එනවද

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,436
    2,996
    113
    Anxiety/deprrssion වලට අද Citopam දුන්නා, බොනවද නැද්ද කියලා කල්පනා කරන්නේ 🤕

    මේක බීලා තියෙන මිට්ටනි කොහොමද side effects?
    මේකට ED එනව කියනවා සමහරැ, කොහොමද උබලගේ experience?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    ඇයි කියහන් බෙහෙත් ගත්තේ මුන්ගෙන් ඇහුවා නන් කලින්ම ඒ සල්ලිත් ඉතුරුයි. ගත්තා නන් බීපන් සල්ලි විනාස කරන කාලකන්නියෙක් නෙවී,
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,436
    2,996
    113
    ඇයි කියහන් බෙහෙත් ගත්තේ මුන්ගෙන් ඇහුවා නන් කලින්ම ඒ සල්ලිත් ඉතුරුයි. ගත්තා නන් බීපන් සල්ලි විනාස කරන කාලකන්නියෙක් නෙවී,
    ඔව් බං. බෙහෙත් නම් ගන්නවා, ChatGPT එකෙන් අහනවා විසික් කරනවා 🤣