Citrus Hikkaduwa Hotel එක ගැන

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    1000185282.jpg
    1000185280.jpg
    1000185283.jpg

    හවසට පාඩුවෙ වාඩි වෙලා මූද දිහා බලන් පොඩි ශොට් එකක් දාන්න සුපිරි තැනක්. ලෝකල් අය එනව අඩුයි. බුෆේ නැ. පාඩුවෙ ඉන්න නියම තැන. Agnus unawatuna
     
    • Like
    Reactions: hi.dushan

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මේ ලෝකේ කොච්චර හොටෙල් වලට ගිහින් තිබ්බත්, මම කාලා තියෙන රසම කැම එක, සිට්‍රස් හික්කඩුව එකේ ෆිශ් ෆිල්ට් එක, ඈයි දන්නෙ නෑ, මම තාමත් යන යන හෑම හොටෙල් එකේම ෆිශ් ෆිලට් ගන්නවා, ඒ වගේ එකක් සෙට් උනේ නෑ, ලගින් යන එකක් සෙට් උනේ ඈල්ලේ චිල් කෑෆේ එකේ, ඒ ඈරෙන්න මට තාම සෙට් උනේ නෑ.
    සිට්‍රස් හික්කඩුව ගිහින් මම ඒකේ ඉද්දිම රිවිව් එකක් දෑම්මා, මට එක දවසක් වෑඩිපුර හම්බ උනා 100% කම්ප්ලිමන්ට්‍රි,
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,536
    113
    මේ ලෝකේ කොච්චර හොටෙල් වලට ගිහින් තිබ්බත්, මම කාලා තියෙන රසම කැම එක, සිට්‍රස් හික්කඩුව එකේ ෆිශ් ෆිල්ට් එක, ඈයි දන්නෙ නෑ, මම තාමත් යන යන හෑම හොටෙල් එකේම ෆිශ් ෆිලට් ගන්නවා, ඒ වගේ එකක් සෙට් උනේ නෑ, ලගින් යන එකක් සෙට් උනේ ඈල්ලේ චිල් කෑෆේ එකේ, ඒ ඈරෙන්න මට තාම සෙට් උනේ නෑ.
    සිට්‍රස් හික්කඩුව ගිහින් මම ඒකේ ඉද්දිම රිවිව් එකක් දෑම්මා, මට එක දවසක් වෑඩිපුර හම්බ උනා 100% කම්ප්ලිමන්ට්‍රි,
    ubata mama PM ekak damma machan poddak balala reply ekak dapanko