city and guilds ( electricle & electronic )

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    city and guilds ( electricle & electronic ) කෝස් එකට ලංකාවේ පිළිගැනීම කොහොමද ..මේක කරලා ලංකාවේ ජොබ්වල ඉන්න කවුරුත් ඉන්නවද
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මච්න් හයර් ඩිප් එක කරපන් එතකොට පිලිගැනිමක් තියනව hnde වගෙ.

    එත් මච්න් රජයෙන් පිලිගන්නෙ නැහැ. ප්‍රයිවට් තම්යි එතින්
     

    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    city and guildes වඩා කරන්න Open University Engineering Courses ගණාත් අඩුයි බලන්න අන්තිමට උපාදියක් තියෙනවා . හොද ජොබ් එකටත් යන්න පුලුවන් Government or Private Engineering Post