City and guilds

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    මචන්ලා City and guilds කියන Qualification එක ගැන පොඩ්ඩක් විස්තර කරහල්ලකෝ...

    ඒකේ කෝසස් ගැන ඒම දාල තියෙන ලංකාවේ වෙබ්සයිට් එකක් තියෙනම් ලින්ක් එකත් දෙන්ඩෝ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මචන් දැන් ඕක කරන්න එපා. සිස්ටම් ඔක්කොම වෙනස් කරල, ඉස්සර වගේ පිලිගැනීමක් නෑ. HND එකක් පටන් ගන්න.ආයෙ අහන්න දෙයක් නෑ. ටොප් අප් ඩිග්‍රී කරන්න එක්සෙම්ශන් දෙන්නෙත් නෑ දැන්.
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    City and guilds Engineering (Civil ,QS, motor machanical) වගේ ඒවා කරනව නම් කරපන්. රට යනව නම් අවුලක් නෑ. ඒත් HNDඑකක් කරන එක හොදයි