City guide මැප්.....

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මේකයි වැඩේ..... මගේ කාර් එකට city guide map එක දාන්න හදන්නෙ sun lanka ඒකෙන් ඒත් උන් 12000ක් ඉල්ලනවා එකට.....

    අපිට බැරිද ඔක download කරල දාන්න දන්න ඒක්කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න පුළුවන්ද??????

    Panasonic CN-HS 400 එකක් කාර් ඒකේ තියෙන්නෙ.....
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    මේකයි වැඩේ..... මගේ කාර් එකට city guide map එක දාන්න හදන්නෙ sun lanka ඒකෙන් ඒත් උන් 12000ක් ඉල්ලනවා එකට.....

    අපිට බැරිද ඔක download කරල දාන්න දන්න ඒක්කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න පුළුවන්ද??????

    Panasonic CN-HS 400 එකක් කාර් ඒකේ තියෙන්නෙ.....

    oiya wada hoda map ekak osm data walin hadanawa. menna me forum eke thiyenawa.
    http://lkosm.freeforums.net/

    ona deyak othanin ahanna uttar dei inna aya.