මචන්ලා, උබල ගාව City & Guilds Level 5 (Advance Diploma Level), 2730-03-022 Advanced Telecommunication Systems සබ්ජෙක්ට් එකේ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර past papers තියේ ද ? පුලුවන් එකෙක් හොයලා දියන්කෝ. ලොකු උදව්වක්.