පොඩි එකෙක්ට City and Guilds Automobile සහ වෙනත් මොනවද C&G Courses වගයක් Past Papers වගයක් ඔන වෙලා තියනවා,කවුරු හරි ඉන්නවද ගන්න ක්‍රමයක් දන්න ?
පන්සලේ බරයක් ගැට ගහපංපොඩි එකෙක්ට City and Guilds Automobile සහ වෙනත් මොනවද C&G Courses වගයක් Past Papers වගයක් ඔන වෙලා තියනවා,කවුරු හරි ඉන්නවද ගන්න ක්‍රමයක් දන්න ?
ow machan me tike podi wada tikakata set una neBump...
උඹව කාලෙකින් දැක්කෙ

මන් බැලුව ඒත් ත්‍රෙඩ් දදා හිටපු මනුස්සය හොරෙන්ම කසාදයක්වත් බැඳල මාරුවෙලාද කියලow machan me tike podi wada tikakata set una ne![]()
aniwaren,thx machoමන් බැලුව ඒත් ත්‍රෙඩ් දදා හිටපු මනුස්සය හොරෙන්ම කසාදයක්වත් බැඳල මාරුවෙලාද කියල
වැඩ ටික ඉවර උනාම ආයෙ දාමු මචං කලින් වගේ ත්‍රෙඩ් ටිකක්. උඹේ කලින් දාපු ත්‍රෙඩ් තාම Bookmark කරල තියන් ඉන්නව.
