City & Guilds Degree help

Jun 21, 2013
99
9
0
යාලුවනේ City & Guilds skill collage එකෙ මම දැක්කා Degree programme වගයක් තියනවා.Electronic engineering,electrical engineering,civil engineering,motor vehicle engineering. එවා ලන්කාවේ හොද පිලිගැනිමක් තියනවද? කරනවනම් හොදම මොකක්ද උඩ ඒවායෙන්. කරපු අය හෝඅ දන්න අය ඉන්නවන්ම් කියන්න ලොකු උදව්වක්. bump එකක්වත් දාන්න..:rolleyes:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යාලුවනේ City & Guilds skill collage එකෙ මම දැක්කා Degree programme වගයක් තියනවා.Electronic engineering,electrical engineering,civil engineering,motor vehicle engineering. එවා ලන්කාවේ හොද පිලිගැනිමක් තියනවද? කරනවනම් හොදම මොකක්ද උඩ ඒවායෙන්. කරපු අය හෝඅ දන්න අය ඉන්නවන්ම් කියන්න ලොකු උදව්වක්. bump එකක්වත් දාන්න..:rolleyes:

    keruwoth nam hodai. habai degree ekak nam nemei. graduate diploma thiyenne. eka karanna kalin diploma and adavance diploma karanna ona.city and guilds wala degree denne naha.