CityGUIDE Map Thiyenawada????

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    Machanla thiyena kenek mata cityguide lankawe map tika denawada.

    Mage yaluwek kiwwa u gawa application eka thiyenawa kiyala.

    Meka karagaththoth api hamotama use karanda puluwan.:):):):):):)
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan city guide aluth edition ake map file aka nam theyanaw. ath aka wada karana soft akak hoya ganna amarui
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    parana .dcm format ake map akak hoya gatha nam goda. dan theyanne .cgmap format ake map aka. aka run wena soft aka relese karala theyanne giya december 30. thama honda crack akak hoya ganna amarui.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    parana .dcm format ake map akak hoya gatha nam goda. dan theyanne .cgmap format ake map aka. aka run wena soft aka relese karala theyanne giya december 30. thama honda crack akak hoya ganna amarui.

    *.dcm map mokek gawawath nadda machan???
    mama kiyapu soft eke ewa wada.
     

    satlanka

    Member
    Sep 2, 2007
    26
    0
    0
    Kalubowila
    I have Srilanka.cgmap, it works with Cityguide v7.0.0.18/22 both and beyond
    (if anybody wants just let me know.. btw it was from here only!)
    but i have a problem in my navi set (chinese), today I'll try and let you

    for those have a problem with "MAP VIOLATION".. in the version v7.1. and v7.2
    (basically I was told the above two versions are meant for units with internet access and map licensing is done via online. Somehow there gyus who cracks every thing.. If I get an update will post here..

    tks
     

    sandmaan

    Member
    Apr 2, 2012
    11
    1
    0
    අපි තමයි මේ සොෆ්ට්වෙයා එක හදනේ ඔයාලට අපි කියන්න කමතී මෙහෙම ඇයි පරන සොෆ්ට්වෙයා එකක් දාගන්නෙ අපේ අලුත් වර්ස්ෂන් එක ඉන්ස්ටෝල් කරගෙන බලන්න.

    තව ඔයාලට අපි ෆෝරම් එකකුත් හදලතියෙන්නෙ මේකෙ ඔයාලට අපෙ සොෆ්ට්වෙයා එකෙ තියන ගටලු අලුතෙන් වෙන්න ඔනි ඩෙවල් අපිට කියන්න පුලුවන් මෙන්න සයිට් එක.

    http://www.cityguideforums.org

    මෙකෙන් ඔයලට අපෙ ෆ්‍රී වෙර්ෂන් ඩවුන්ලොඩ් කරගන්නත් පුලුවන් එන්න ඇවිත් ට්‍රයි කරල බලන්න.
     
    Last edited:

    chootikukoo

    Member
    Dec 23, 2011
    26
    4
    0
    අපි තමයි මේ සොෆ්ට්වෙයා එක හදනේ ඔයාලට අපි කියන්න කමතී මෙහෙම ඇයි පරන සොෆ්ට්වෙයා එකක් දාගන්නෙ අපේ අලුත් වර්ස්ෂන් එක ඉන්ස්ටෝල් කරගෙන බලන්න.

    තව ඔයාලට අපි ෆෝරම් එකකුත් හදලතියෙන්නෙ මේකෙ ඔයාලට අපෙ සොෆ්ට්වෙයා එකෙ තියන ගටලු අලුතෙන් වෙන්න ඔනි ඩෙවල් අපිට කියන්න පුලුවන් මෙන්න සයිට් එක.

    http://www.cityguideforums.com

    මෙකෙන් ඔයලට අපෙ ෆ්‍රී වෙර්ෂන් ඩවුන්ලොඩ් කරගන්නත් පුලුවන් එන්න ඇවිත් ට්‍රයි කරල බලන්න.
    පලයව් යන්ද කාලකන්නි හැත්ත තොපි 6000/= වෙන device එක විකුනන්නේ 36,000/= Map එක දාල.
    මැප් එකට 4000/= විතර ගනියව්.
    තොපිලට හෙන ගහන්ඩ ඕනේ ඔච්චර සල්ලි කඩා ගන්නවට.
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    CityGuide Map Version 5.4 Released!!!

    motormagnew.jpg

    Online users: Please press Menu>Options>Settings>Maps>Map Management>Download Maps & Select "SriLanka5.4".

    Your map will download in background and it will automatically replace the old version.

    Offline users , Please download new map from www.cityguidegps.com/slmap & replace the old map

    In this map update you will get

    More & More details in Colombo District
    House Number search in Kandy City limit

    Also Re-surveyed

    Mirigama
    Veyangoda
    Kegalle
    Mathugama
    Baddegama
    Minuwangoda
    Panadura
    Anuradhapura
    Polonnaruwa
    Jaffna
    Vavyniya
    Trinco
    Negambo
    Angunakolapelassa
    etc......

    Total 26,471 Towns, Cities & Villages of Sri Lanka covered in this map version and keep on adding!!!!
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පලයව් යන්ද කාලකන්නි හැත්ත තොපි 6000/= වෙන device එක විකුනන්නේ 36,000/= Map එක දාල.
    මැප් එකට 4000/= විතර ගනියව්.
    තොපිලට හෙන ගහන්ඩ ඕනේ ඔච්චර සල්ලි කඩා ගන්නවට.

    ලිඳ පමනි...:rofl::rofl::rofl::rofl::rofl:
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0


    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.