Civic ViRs

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Civic ek3 virs eka hoadaida bn
    26 k wage kiyanwa me ganata awlak nadda
    Mn baluwe vios ekak wage gana kiyala meka ita wada hodada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕක හොදයි පට්ටම කාර් එක
    ඒ වුනාට මෙහේ තියන හොද ඒව දෙන්නෙ නැහැ
    විකුනන්න තියෙන්නෙ එක්කො කන්වර්ශන් එහෙම නැත්නම් කාපුවා ඒක නිසා හොදටම දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගත්තොතින් මිසක් එහෙම නැත්නම් සිවික් ගැන හොදට දන්නෙ නැත්නම් අතගහන්න යන්න එපා
    හොද එකක් අහුඋනොත් ගොඩ එහෙම නැත්නම් අනාත වෙයි
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    ඕක හොදයි පට්ටම කාර් එක
    ඒ වුනාට මෙහේ තියන හොද ඒව දෙන්නෙ නැහැ
    විකුනන්න තියෙන්නෙ එක්කො කන්වර්ශන් එහෙම නැත්නම් කාපුවා ඒක නිසා හොදටම දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගත්තොතින් මිසක් එහෙම නැත්නම් සිවික් ගැන හොදට දන්නෙ නැත්නම් අතගහන්න යන්න එපා
    හොද එකක් අහුඋනොත් ගොඩ එහෙම නැත්නම් අනාත වෙයි

    Sell eka thibe mcn maitains records gatha da idan thiyanwa
    But 4th owner bn
    26 kata paduda
    Sell karayanam ona thanaka gihin check karana kiyanwa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    Sell eka thibe mcn maitains records gatha da idan thiyanwa
    But 4th owner bn
    26 kata paduda
    Sell karayanam ona thanaka gihin check karana kiyanwa

    Mchn oka wikuann lesi ne.owa dan paranai.uba 5th owner wenawa.ganna eka 6th owner.kauda ganne 6th owner.virs kiyanne sira car eka.but car knwoledge ekak nethi hinda uba amaruwe watenawa.wahanayak gannakota palaweni de tamai hadisi wenna hoda ne
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Mchn oka wikuann lesi ne.owa dan paranai.uba 5th owner wenawa.ganna eka 6th owner.kauda ganne 6th owner.virs kiyanne sira car eka.but car knwoledge ekak nethi hinda uba amaruwe watenawa.wahanayak gannakota palaweni de tamai hadisi wenna hoda ne

    Aniwa mcn hadisi nam ne me tike balanwa
    Hoda ekak hoya gana oni
    Bari unoth aluth mira ekakwath ganwa bn
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    Aniwa mcn hadisi nam ne me tike balanwa
    Hoda ekak hoya gana oni
    Bari unoth aluth mira ekakwath ganwa bn

    Vios hodai.oya wage maintainance record tiyena ekak balala ganna.vios eka dawasen deken wikuanna puluwam car ekak hodata tiyenawanan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Mchn oka wikuann lesi ne.owa dan paranai.uba 5th owner wenawa.ganna eka 6th owner.kauda ganne 6th owner.virs kiyanne sira car eka.but car knwoledge ekak nethi hinda uba amaruwe watenawa.wahanayak gannakota palaweni de tamai hadisi wenna hoda ne

    machan uba ViRS ekak use karala thiyenawa da? wikunana eka gemak na. patta bande. habaei condition awul nam wadak na. 26 nam wadi gaana. eth thiyena ewun denne na. royal grape purple color eka nam maru
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    machan uba ViRS ekak use karala thiyenawa da? wikunana eka gemak na. patta bande. habaei condition awul nam wadak na. 26 nam wadi gaana. eth thiyena ewun denne na. royal grape purple color eka nam maru

    කාර් එක හොද නම් ඕව පැයෙන් දෙකෙන් විකුනන්න පුලුවන්
    ඒත් ඔරිජිනල් මැනුවල් ආපු එවුන් විකුනන්නෙ නැහැ
    ඔය විකුනන සේරම කන්වර්ශන් එක්කො ඔරිජිනල් එක කාල කලා පැදගන්න බැරි වෙනකොට විකුනනවා
    ඔරිජිනල් ආපු හොද තත්වෙ තියන එකක් මම හිතන්නෙ 30+ වගේ වෙනවා වාහන ගනන් යන්න කලිනුත් 32ට එහෙමත් ගිහින් තියන ඒව මම දන්නවා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    appachita salli wadinam gathata kamak naha ... maintance walta patta viydaam :rolleyes::rolleyes::rolleyes:

    pitin lassnata thibunata godak honda civic hubas wage .. kaala thiyenen :yes::yes::yes:

    hodata thiyena ekak lesiyan vikunane naha