Civic ViRs

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Civic ek3 virs eka hoadaida bn
    26 k wage kiyanwa me ganata awlak nadda
    Mn baluwe vios ekak wage gana kiyala meka ita wada hodada

    මටත් සෙට් වුනා 26කට 2000 vira එකක්
    හොඳට හොයලා බලද්දී පට්ට ගහලා වද්දලා අනම් මනම් සින්. පේන්ට් පාරක් දීලා මොනවත් බැලූ බැල්මට පෙන්නෙ නෑ. :(
    Civic අදහස අත අැරලා දැම්මා :sorry: