civil eng වලට උදව්වක්

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මචන්ලා...මම මේ තෙඩ් එක දාන්නේ ලොකු හෙල්ප්පුවක් බලාගෙන..මේකයි කතාව මම අ.පො.ස උ/පේ මැත කරේ...අගේට දෙපාරක්ම කරා.. :baffled::baffled:
    මෙකයි යාලූ මට සිවිල් වලින් (civil eng) ඉස්සරහට කරගෙන යන්න තමා හදන්නේ...ෆැකල්ටි අහුවෙන්නේ නැති වෙයි මාව නම්.... එක නිසා.මට ඔනේ පෞද්ගලික විශවවිද්‍යාලයක් කියන එකකින්වත් ඩිග්‍ර්‍ර්‍ර්‍රියක් කරන්න....(civil)
    මොකද බන් මට ඉස්සරහට කන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකක් තමා කරගෙන යන්න තියෙන්නේ.... ජොබ්ක් කියලා කොහෙවත් වැඩ කරන්නත් අදහසක් නෑ ..ඉතින් ප්‍රැක්ටිකලි සයිඩ් එක වැඩි ඩිග්‍රියක් නම්.වටී.....
    කිරියේ ඉනන සිවිල් කරපු අයිය්ලා මාමලා..නැන්දලා ..අක්කලා...ගෙන් පොඩි හෙල්ප් එකකුයි ඔනෑ..
    පුලුවන් කෙනෙක් අහකබලන් නොයන්න :sorry::sorry: .මම දැනටමත් uni 2,3 බැලුව..ඔක්කොම එකම රෝල තමා දාන්නේ .....
     
    • Like
    Reactions: shaminda peiris

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබ කරන්න යන වැඩේට කෙලවන්න හදනව නෙමේ.. දැනට ලංකාවෙ කන්ස්ට්‍රක්ශන් ටිකක් අවුල්.. උබ සිවිල් කරන ගමන් කරපන් මෑන්පවර් එකක්..කන්ස්ට්‍රක්ශන් සයිට් වලට විතරක් මිනිස්සු දීපන්.. මිනිස්සුන්ට හොදට සලකපන්.. එතකොට කවදහරි උබ කන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකක් දාද්දි උබට හොද පල පුරුද්දක් තියන සෙට් එකක් ඉන්නව සහ උබට මාසෙට ලොකු ගානක් හොයාගන්න පුලුවන්.. වැඩිවිස්තර ඔනෙනම් උබේ ෆෝන් නම්බර එකත් එක්ක පී.එම් එකක් දාපන් මගෙ සීයගෙ කාලෙ ඉදල අපි කන්ස්ට්‍රක්ශන් තමා.. මම සිවිල් කලා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්.. ඒත් මම බිස්නස් එක විහින් කෙලව ගත්ත.. උබට ඕනෙ හෙල්ප් එකක් දෙන්නම් රෙජ්ස්ටේශන් එකේ ඉදල, ලේබර්කේස් විසදන විදිහ , ලේබකේස් එන්නෙ නැතිවිදිහට වැඩකරන විදිහ, ටැක්ස් බැලන්ස්කරල දේවල්. කෝට්කරන විදි.. හැමදෙයක්ම උබ ගොඩපලයන්.... හැදියන් දියුනු වෙයන්
     
    • Like
    Reactions: november man

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක

    kohomada machan manpower ekak patanganne? minissu hoya ganne kohomada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ICBT,SAITM nam hodaida kiyanna mn danne na. danna taramata nam kiyanne eka karanna epa.
    eth uba private business ekak karanna innawanan kohomada kiyanna ba.
    IESL,City & guilds wage ewa tama danna taramin hoda
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මචන් උබ කරන්න යන වැඩේට කෙලවන්න හදනව නෙමේ.. දැනට ලංකාවෙ කන්ස්ට්‍රක්ශන් ටිකක් අවුල්.. උබ සිවිල් කරන ගමන් කරපන් මෑන්පවර් එකක්..කන්ස්ට්‍රක්ශන් සයිට් වලට විතරක් මිනිස්සු දීපන්.. මිනිස්සුන්ට හොදට සලකපන්.. එතකොට කවදහරි උබ කන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකක් දාද්දි උබට හොද පල පුරුද්දක් තියන සෙට් එකක් ඉන්නව සහ උබට මාසෙට ලොකු ගානක් හොයාගන්න පුලුවන්.. වැඩිවිස්තර ඔනෙනම් උබේ ෆෝන් නම්බර එකත් එක්ක පී.එම් එකක් දාපන් මගෙ සීයගෙ කාලෙ ඉදල අපි කන්ස්ට්‍රක්ශන් තමා.. මම සිවිල් කලා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්.. ඒත් මම බිස්නස් එක විහින් කෙලව ගත්ත.. උබට ඕනෙ හෙල්ප් එකක් දෙන්නම් රෙජ්ස්ටේශන් එකේ ඉදල, ලේබර්කේස් විසදන විදිහ , ලේබකේස් එන්නෙ නැතිවිදිහට වැඩකරන විදිහ, ටැක්ස් බැලන්ස්කරල දේවල්. කෝට්කරන විදි.. හැමදෙයක්ම උබ ගොඩපලයන්.... හැදියන් දියුනු වෙයන්

    tnx මචන්.. කන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකක් පටන් අරන් තියෙන්නේ මචන් .. දැන් යම් තැනකට තාත්තා ගෙනත් තියනවා... මට ඔනේ එතන ඉදන් ඉස්සරහට මගෙ වැඩි දැනුමකුත් එක්ක වැඩේ ඇදන් යන්න...මෑන් පවර් ම නෙමෙ.තවත් මේ ෆිල්ඩ් එකෙම බිස්නස් එකකට අතගහල තමා මචන් ඉන්නේ..... උබට ගොඩාක් ස්තූතී... anyway i'll pm u mhnz