මචන්ලා...මම මේ තෙඩ් එක දාන්නේ ලොකු හෙල්ප්පුවක් බලාගෙන..මේකයි කතාව මම අ.පො.ස උ/පේ මැත කරේ...අගේට දෙපාරක්ම කරා.. 

මෙකයි යාලූ මට සිවිල් වලින් (civil eng) ඉස්සරහට කරගෙන යන්න තමා හදන්නේ...ෆැකල්ටි අහුවෙන්නේ නැති වෙයි මාව නම්.... එක නිසා.මට ඔනේ පෞද්ගලික විශවවිද්යාලයක් කියන එකකින්වත් ඩිග්ර්ර්ර්රියක් කරන්න....(civil)
මොකද බන් මට ඉස්සරහට කන්ස්ට්රක්ශන් ෆර්ම් එකක් තමා කරගෙන යන්න තියෙන්නේ.... ජොබ්ක් කියලා කොහෙවත් වැඩ කරන්නත් අදහසක් නෑ ..ඉතින් ප්රැක්ටිකලි සයිඩ් එක වැඩි ඩිග්රියක් නම්.වටී.....
කිරියේ ඉනන සිවිල් කරපු අයිය්ලා මාමලා..නැන්දලා ..අක්කලා...ගෙන් පොඩි හෙල්ප් එකකුයි ඔනෑ..
පුලුවන් කෙනෙක් අහකබලන් නොයන්න
.මම දැනටමත් uni 2,3 බැලුව..ඔක්කොම එකම රෝල තමා දාන්නේ .....