civil Engineer salary field eke inna aya thamange experience ekai salary ekai type karan yannako.degree eka govda private da kiyana ekath ekka.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    මම නම් ඔය field ඒකේ නෙමේ හැබයි යාළුවෝ ඉන්නවා දහයක් විතර. මම දැකලා තියන විදියට සැලරිනම් private. life එක සතුටකින් ඉන්නනම් ඉතින් government. මොකද 8.00 5.00 ගොඩක් දුරට වැඩ කරලා සෙනසුරාදා ඉරිදා තමුන්ගේ වැඩක් කරගන්න පුළුවන්. Privateනම් ඉතින් project ඒකේ හැටියට තමා ගොඩක් වෙලාවට day night. Saturday Sunday පෝය කියලා නැහැ.
     
    • Like
    Reactions: NRTG and mr dodo
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම කුරුණෑගල වැඩ කරේ 50000 ට අන්තිමට (Basic 25). සෙනසුරාදා ඉරිදා නිවාඩු NCT Civil Engineering කරන්න ඕනෙ නිසා. 2017 මුලින්ම ගියෙ 15000 කට Draughtsman විදිහට. 2021 අයින් වෙද්දි 50ක් හම්බුනා. සයිට් වලට Training සුපර්වයිසර් ලමයි දාලා තිබ්බා එයාලට වැඩත් කියලා දීලා ඩ්‍රෝවින්ස් වලට වැඩ වෙනවද බලලා බඩු ඕඩර් කරන ඒවා, ලේබස් ලව හැඩල් කරන එවත් බලලා තිබුන සයිට් ඔක්කෝම බැලුවා.

    Department of Technical Education & Training
    Engineering Draughtsmanship (NVQ Level 4)
    NCT Civil Engineering (NVQ Level 5)
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මම කුරුණෑගල වැඩ කරේ 50000 ට අන්තිමට (Basic 25). සෙනසුරාදා ඉරිදා නිවාඩු NCT Civil Engineering කරන්න ඕනෙ නිසා. 2017 මුලින්ම ගියෙ 15000 කට Draughtsman විදිහට. 2021 අයින් වෙද්දි 50ක් හම්බුනා. සයිට් වලට Training සුපර්වයිසර් ලමයි දාලා තිබ්බා එයාලට වැඩත් කියලා දීලා ඩ්‍රෝවින්ස් වලට වැඩ වෙනවද බලලා බඩු ඕඩර් කරන ඒවා, ලේබස් ලව හැඩල් කරන එවත් බලලා තිබුන සයිට් ඔක්කෝම බැලුවා.

    Department of Technical Education & Training
    Engineering Draughtsmanship (NVQ Level 4)
    NCT Civil Engineering (NVQ)
    Thanks bro
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927

    Mcn dan mokada karanne
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Mcn dan mokada karanne
    මම තනියම දැන් වැඩ බන්. House Plan අදිනවා (2D/3D). තාම මුල නිසා ටිකක් අමාරුයි ඉතින් ඒ වුනාට ශේප් එකේ යනවා. තව කෙනෙක් යටතේ වැඩ කරලා එපා වෙලා ඉන්නේ. නිකන් මැරෙනවා විතරයි. අපි කොච්චර ප්‍රො‍ෆිට් අරන් දුන්නත් අපිට සලකන්න දන්නේ නෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මම තනියම දැන් වැඩ බන්. House Plan අදිනවා (2D/3D). තාම මුල නිසා ටිකක් අමාරුයි ඉතින් ඒ වුනාට ශේප් එකේ යනවා. තව කෙනෙක් යටතේ වැඩ කරලා එපා වෙලා ඉන්නේ. නිකන් මැරෙනවා විතරයි. අපි කොච්චර ප්‍රො‍ෆිට් අරන් දුන්නත් අපිට සලකන්න දන්නේ නෑ.
    Mata aha gannda deyak thiye pm karanm