ලංකාවෙ ලොකුම කන්ස්ට්‍රක්ෂන් කොම්පැනිවල,
1. Government uni අයට ගෙවන ගාන කොහොමත් ගෙවන්නෙ නෑ අනිත් අයට.
2. BSc එකක් නැත්තං ඒත් ගෙවන්නෙ අඩුවෙන්.
3. Civil Engineer කියලා position එක දෙන්නෙත් නෑ BSc උනත් government නෙවෙයි නං. (ඒක නං හැම එකේම එහෙමද දන්නෙ නෑ, මම දන්නව නොදීපු ඒවා)
4. Private නං UGC approved නැත්තං training දෙන්නෙත් නෑ government ආයතන වලින්. ඒව හොඳට බලල කරන්න කරන්න ඕන නං.
Salary private කොම්පැනිවල වැඩියි කියන එක මුලාවක්. ඒ කිව්වෙ රැවටීමක්. ඒකට අහුවෙන්න එපා. වැඩියි කියන අයගෙන් අහන්න වැඩ කරන පැය ගානෙන් බෙදලා පැයකට කීයක් හම්බෙනවද කියලා. ආයෙ අහපු එකාව උබට හොයන්න හම්බ වෙන්නෙත් නෑ. ඌ ලෙප්ට් වෙනවා.
හැබැයි ලංකාවෙ සිවිල් කරන එක කිසිම කෙනෙක්ට අනුමත කරන්නෙ නෑ මම. ජීවිතයෙ දියුණුවක් නෑ වෙන මහන්සියට සාපේක්ෂව. ඇත්තටම ආසාවක් තියෙනව නං විතරක් කරන්න. එපා උනාට පස්සෙ වෙන දේකට යන්නත් ලේසි නෑ අනිත් අයට වගේ.
ඔය ඔක්කොම මගේ අත්දැකීම් වලින් කිව්වෙ. දන්න අය ගොඩක් ඉන්නව similar experience තියෙන. ගොඩක් අය රට යනවා ලංකාව එපාවෙලා.