Civil / Mechanical / Chemical / Manufacturing Engineering???

tha123

Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    site වල කටු කන්නනම් ආස නැහැ බන්.. office/factory වගේ indoor එකක තමා වැඩ කරන්න කැමති... civil හරියන්නෙ නැතිවෙයි නේහ් ඒ නිසා..??:sorry:

    Civil / Mechanical / Chemical / Manufacturing හතර ගත්තහම මොනවද ලක්කාවේ හොදම jobs & salary හොදට තියෙන්නේ...??

    දන්න අය ඔය field හතර ගැන විස්තරයි + job opportunities + after 1 year වගේ salary එකයි අනුව හොදයි කියල හිතෙන පිලිවෙල කියන් පලයන්කෝ...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,566
    113
    එකමත් එක රටක
    අවු 1.5කින් හම්බෙන ගාන degree එක මොකද්ද කියන එක මත තීරණය වෙනවා. civil කියන්නේ හෙන කට්ටක් හැමතිස්සෙම කියන බොරුවට රැවටෙන්න එපා. හරි කෙනෙක්ගෙන් අහගන්න.. තමන්ටත් ලොකු දෙයක් කරගන්න පුලුවන් දෙයක් civil කියන්නේ නම්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    after 1 year; 1.5lks

    onna oka gana enawa nam me covid ekka oya ekake wath naa

    uba Unilever, Fonteera,CTC wage Management Trainee giyoth harenna 3,4 years yanawa 1.5 wage enne lanaka wedi

    1.5laks enne after 1 year nam - Computer engineering and Electronic thama

    anith ewaa nam lanakwe salary naa
     
    • Like
    Reactions: Stimulus mind

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    Chemical karala rata yanna
    rata yanna asawak nha...:(

    අවු 1.5කින් හම්බෙන ගාන degree එක මොකද්ද කියන එක මත තීරණය වෙනවා. civil කියන්නේ හෙන කට්ටක් හැමතිස්සෙම කියන බොරුවට රැවටෙන්න එපා. හරි කෙනෙක්ගෙන් අහගන්න.. තමන්ටත් ලොකු දෙයක් කරගන්න පුලුවන් දෙයක් civil කියන්නේ නම්.
    awwe site wla wada krnna asa nha... indoor thma aasa office or factory wge..:(

    after 1 year; 1.5lks

    onna oka gana enawa nam me covid ekka oya ekake wath naa

    uba Unilever, Fonteera,CTC wage Management Trainee giyoth harenna 3,4 years yanawa 1.5 wage enne lanaka wedi

    1.5laks enne after 1 year nam - Computer engineering and Electronic thama

    anith ewaa nam lanakwe salary naa
    ehm adu unaat kmk nha... hmbena salary wla wdht & job opportunities ekk rank kloth Civil / Mechanical / Chemical / Manufacturing me hathra kohoma rank krnna plwn weyid??
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    57,893
    86,098
    113
    ආශ්චර්යමත් රටක
    site වල කටු කන්නනම් ආස නැහැ බන්.. office/factory වගේ indoor එකක තමා වැඩ කරන්න කැමති... civil හරියන්නෙ නැතිවෙයි නේහ් ඒ නිසා..??:sorry:

    Civil / Mechanical / Chemical / Manufacturing හතර ගත්තහම මොනවද ලක්කාවේ හොදම jobs & salary හොදට තියෙන්නේ...?? after 1 year; 1.5lks වගේවත් හම්බෙන field එකක් නැද්ද බන්..??

    දන්න උන් ඔය field හතර ගැන විස්තරයි, fresh salary එකයි එක්ක... after 1 year salary බැලුවහම හොදයි කියල හිතෙන පිලිවෙල කියන් පලයන්කෝ...

    Oya 4n nam 1 year walata passe wadima ganak hambawenna wadima chance eka tiyenne civil. 1 year gana hithala mulu jeewithema theeranaya karana giyoth aba saranai.

    E wagema oya 4n epama karapu eka civil wenna thiyena chance ekath wadiy. Mata nam ehemai. Wadi ganak hambunata wedak tiyenawada ban niwaduwak natuwa? Gedaraka yanne nathuwa?
    Mama civil. Mama mage ballawa wath lankawe site ekakata yawanna kamathi na ayeth. 🙂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,760
    197,875
    113
    Colombo, Sri Lanka
    Civil quantity surveying, Designing වල ලොකු කට්ටක් නෑ. හැබැයි ඔයා ඔය කියන salary range එකට එන්න Degree with Msc එකක් අනිවාර්යයි.හැබැයි ඔයාගේ නිදහස නිවාඩු වගේ දේවල් අමතක කරන්න වෙනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    Chemical karala rata yanna
    rata ynna asawak nha... in Sri Lanka job oppotunities & salary kohomada??

    Oya 4n nam 1 year walata passe wadima ganak hambawenna wadima chance eka tiyenne civil. 1 year gana hithala mulu jeewithema theeranaya karana giyoth aba saranai.

    E wagema oya 4n epama karapu eka civil wenna thiyena chance ekath wadiy. Mata nam ehemai. Wadi ganak hambunata wedak tiyenawada ban niwaduwak natuwa? Gedaraka yanne nathuwa?
    Mama civil. Mama mage ballawa wath lankawe site ekakata yawanna kamathi na ayeth. 🙂
    oow mma gdk kywla thynv oyaage posts and mge last thread ek ara transpotational side ek ahpu ektth loku reply ekk dla thbba.. thnks:love: mtth site wla wda krnna asa nha.. ee nisaa padi wadi unath civil ynne nthuwa inna hithila thynnee... thma hoynnee site ynne nthuwa out wela within 1 yr wgewath indoor area ekk wda krnn plwnd kyl civil krla??

    thw mma kiwwa salary range ek amthk krla, dnta field eke hmbena range ek ekka lineup kroth salary + job opportunities anuwa Civil / Mechanical / Chemical / Manufacturing me hathra kohoma rank krnna plwn weyid??

    Chemical thamai indoor inna puluwan. One nm higher studies chances thiyenneth chemical thama
    higher studiesnm adhsak nha... in Sri Lanka job oppotunities & salary kohomada??

    Civil quantity surveying, Designing වල ලොකු කට්ටක් නෑ. හැබැයි ඔයා ඔය කියන salary range එකට එන්න Degree with Msc එකක් අනිවාර්යයි.හැබැයි ඔයාගේ නිදහස නිවාඩු වගේ දේවල් අමතක කරන්න වෙනවා
    ekne... indoor wda krnna thmaa asa.. awwe site wla wda krnna kmthi nha rayak dwalak nthuwa...
    salary + job opportunities anuwa Civil / Mechanical / Chemical / Manufacturing me hathra kohoma rank krnna plwn weyid??

    අවු 1.5කින් හම්බෙන ගාන degree එක මොකද්ද කියන එක මත තීරණය වෙනවා. civil කියන්නේ හෙන කට්ටක් හැමතිස්සෙම කියන බොරුවට රැවටෙන්න එපා. හරි කෙනෙක්ගෙන් අහගන්න.. තමන්ටත් ලොකු දෙයක් කරගන්න පුලුවන් දෙයක් civil කියන්නේ නම්.
    salary + job opportunities anuwa lineup kroth Civil / Mechanical / Chemical / Manufacturing me hathra kohoma rank krnna plwn weyid??
    ------ Post added on Mar 23, 2021 at 7:52 AM
     
    • Like
    Reactions: Stimulus mind