
ado eka දැක්කේ නැ නේReincarnator මහත්තයා, ඩවුන්ලෝඩ් ලින්ක්ස් ආපු ගමන් වගෙ දැම්මා.
![]()
https://elakiri.com/threads/-civil-war-official-trailer-2-a24-
.2144132/post-29837989
ඩොනල්ඩ් ට්රම්ප්ගෙ Biographical film එකකුත් මේ අවුරුද්දෙ රිලීස් වෙනවා "The Apprentice" කියලා. මාවල් ෆිල්ම්ස්වල winter soldier ට රගපාපු Sebastian Stan ට්රම්ප්ට රගපාන්නෙ. දැන් දවස් කීපෙකට කලින් Cannes film festival එකේදි තමයි ෆිල්ම් එක පළවෙනි වතාවට පෙන්නුවෙ. Reviews නම් mix. ට්රම්ප්ට මඩගහන්න හදපු one sided story එකක් ෆිල්ම් එකේ තියෙන්නෙ කියලා තමයි බලපු අය කියන්නෙ. ඇමරිකාවෙ Presidential election එකත් මේ අවුරුද්දෙ තියෙන නිසා ඩිමොක්රටික් කාරයො Civi war ෆිල්ම් එකෙන් politically උන්ගෙ පැත්ත අරන් ෆිල්ම් එක හදලා ඇති කියලා බලාපොරොත්තු වුණේ. ඒ වුණාට Civil war ෆිල්ම් එකේදි එහෙම එක් පැත්තක් නොගෙන politically neutral තමයි කතාව හදලා තියෙන්නෙ. ඉඩ තිබ්බොත් ඉස්සරහට මේ ෆිල්ම් එක ගැනත් ත්රෙඩ් එකක් දාන්නම්.ado eka දැක්කේ නැ නේ

එල එල දාපන් හොද රිවිවූ එකක්ඩොනල්ඩ් ට්රම්ප්ගෙ Biographical film එකකුත් මේ අවුරුද්දෙ රිලීස් වෙනවා "The Apprentice" කියලා. මාවල් ෆිල්ම්ස්වල winter soldier ට රගපාපු Sebastian Stan ට්රම්ප්ට රගපාන්නෙ. දැන් දවස් කීපෙකට කලින් Cannes film festival එකේදි තමයි ෆිල්ම් එක පළවෙනි වතාවට පෙන්නුවෙ. Reviews නම් mix. ට්රම්ප්ට මඩගහන්න හදපු one sided story එකක් ෆිල්ම් එකේ තියෙන්නෙ කියලා තමයි බලපු අය කියන්නෙ. ඇමරිකාවෙ Presidential election එකත් මේ අවුරුද්දෙ තියෙන නිසා ඩිමොක්රටික් කාරයො Civi war ෆිල්ම් එකෙන් politically උන්ගෙ පැත්ත අරන් ෆිල්ම් එක හදලා ඇති කියලා බලාපොරොත්තු වුණේ. ඒ වුණාට Civil war ෆිල්ම් එකේදි එහෙම එක් පැත්තක් නොගෙන politically neutral තමයි කතාව හදලා තියෙන්නෙ. ඉඩ තිබ්බොත් ඉස්සරහට මේ ෆිල්ම් එක ගැනත් ත්රෙඩ් එකක් දාන්නම්.
![]()
![]()
දන්නවනේ ඉතින් මුසලකම ඕකගේ. කැදත් නැහැ.@Walter White film ekt wasthiya wadiy wage![]()