Civil War අවා සින්හලු !

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    Link --> https://yts.mx/movies/civil-war-2024
    MV5BZDg2OTljN2YtY2Q4Zi00YTFiLThmNTAtMjA4NjE3YzE4Y2E2XkEyXkFqcGdeQXVyMTUzMTg2ODkz._V1_.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ado eka දැක්කේ නැ නේ
    ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ Biographical film එකකුත් මේ අවුරුද්දෙ රිලීස් වෙනවා "The Apprentice" කියලා. මාවල් ෆිල්ම්ස්වල winter soldier ට රගපාපු Sebastian Stan ට්‍රම්ප්ට රගපාන්නෙ. දැන් දවස් කීපෙකට කලින් Cannes film festival එකේදි තමයි ෆිල්ම් එක පළවෙනි වතාවට පෙන්නුවෙ. Reviews නම් mix. ට්‍රම්ප්ට මඩගහන්න හදපු one sided story එකක් ෆිල්ම් එකේ තියෙන්නෙ කියලා තමයි බලපු අය කියන්නෙ. ඇමරිකාවෙ Presidential election එකත් මේ අවුරුද්දෙ තියෙන නිසා ඩිමොක්‍රටික් කාරයො Civi war ෆිල්ම් එකෙන් politically උන්ගෙ පැත්ත අරන් ෆිල්ම් එක හදලා ඇති කියලා බලාපොරොත්තු වුණේ. ඒ වුණාට Civil war ෆිල්ම් එකේදි එහෙම එක් පැත්තක් නොගෙන politically neutral තමයි කතාව හදලා තියෙන්නෙ. ඉඩ තිබ්බොත් ඉස්සරහට මේ ෆිල්ම් එක ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම්. :yes:

    the-apprentice-will-this-film-create-problems-for-donald-trump-in-2024-us-presidential-election.jpg

    The-Apprentice_-APPRENTICE-PRODUCTIONS-ONTARIO-INC._PROFILE-PRODUCTIONS-2-APS_TAILORED-FILMS-LTD.-2023-1.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    එල එල දාපන් හොද රිවිවූ එකක්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    ඇමෙරිකන් සිවිල් යුද්දයක් අවොත් තමා රියල් යුද්දයක් බලන්න පුලුවන් !
     
    • Like
    Reactions: Reincarnator